
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයට අදාළ ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීමේ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් 160 දෙනකු ඡන්දදායකයන් විසින් තෝරා පත්කර ගැනීමට නියමිතය.
ඉතිරි මන්ත්‍රීවරුන් 65 දෙනා සමානුපාතිකව ජාතික හෝ පළාත් මට්ටමින් තෝරාගනු ලැබේ.
රජයට අනුව, පක්ෂ නායකයන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත්කර ඇත.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කැබිනට් අනුකමිටුව විසින් කරන ලද නිර්දේශ සඳහා බහුතර එකඟතාවක් ලැබී ඇත.
එමගින්, යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart