
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහි විශ්වාසභංග යෝජනාව දින තුනක් විවාදයට ගැනීමට පක්ෂ නායකයන් තීරණය කර තිබේ.
අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැඳවා තිබූ පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම බ්‍රහස්පතින්දා (21) පැවැත්වීමට නියමිතය.
එය දෙදින විවාදයක් ලෙස පවත්වා හෙට ඡන්ද විමසීමට නියමිතව තිබිණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart