
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක යුක්ති මෙහෙයුමට සමගාමීව අද සිට පාතාල මර්දනය සදහා විශේෂ කණ්ඩායම් 20 ක් පිහිටුවීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කර ඇත.
මෙම අලුතින් පිහිටුවන කණ්ඩායම් 20 යොදවා මේවනවිට ක්‍රියාත්මක එක් එක් පාතාල කණ්ඩායම්වල ක්‍රියාකාරකම් මැඩලීම සදහා කටයුතු කරනු ලබන අතර, සෑම කණ්ඩායමක් සදහාම අපරාධ අංශ ස්ථානාධිපතිවරයෙක්, බුද්ධි නිලධාරීන් 04 ක්, විශේෂ කාර්ය බලකා නිළධාරීන් 02 ක් ඇතුළු නිළධාරීන් 09 ක ගෙන් යුත් කණ්ඩායමක් ජීප් රථයක් සමග අනුයුක්ත කර ඇත.
පසුගිය සති කිහිපය තුළ බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුවූ පාතාල ක්‍රියාකාරකම් පිළිබඳ සැළකිල්ලට ගනිමින් පොලිස්පතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.



Adding {{itemName}} to cart
Added {{itemName}} to cart