3 years ago Tags #ceylonwire අවුරුදු 03ක් ගතවෙලත් රු. බිලියන 16ක සීනි බදු වංචාවේ හොරු නොඅල්ලන්නේ රාජපක්ෂලගේ යාළුවො නිසාද? වසර තුනක් ගතවී ඇතත්, විවිධ පාර්ශව සහ කණ්ඩායම් බලපෑම් කළද, බිලියන 16ක බදු ආදායමක් රජයට අහිමි කළ සීනි වංචාව සම්බන්ධයෙන්
3 years ago Tags #ceylonwire රාජ සභාව කඩාදැමීම ගැන කුරුණෑගල හිටපු නගරාධිපතිට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනුකරයි කුරුණෑගල බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය කඩාදැමීම සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු සිව්දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් මහාධිකරණය හමුවේ
3 years ago Tags #ceylonwire 2007 සිදුකළ රිය අනතුරක් සම්බන්ධයෙන් බස් රථ රියදුරෙක්ට වසර 12ක සිරදඬුවමක් වර්ෂ 2007 මිරිහාන ප්‍රදේශයෙන් වාර්තා වූ බස් රථයක් අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් ප්‍රාථමික පාසල් සිසුවියක් සහ ඇගේ මිත්තණිය මියයෑමේ සිද්ධියක්
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් 70ක් යුක්රේන හමුදාවට බැඳෙන්න පිටත්වෙලා හමුදාවෙන් නීත්‍යානුකූලව නිදහස් කර ඇති, හිටපු ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් 70 කට ආසන්න පිරිසක් යුක්රේන විදේශ සේනාංකය ලෙසද හැඳින්වෙන යුක්රේනයේ
3 years ago Tags #ceylonwire විලාසිතා නිර්මාණ උපාධිධාරියාගෙන් දිවුල් චොක්ලට් මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා නිර්මාණය පිළිබඳ උපාධිධාරියකු වන සුචින්ද්‍ර දිළුම් සංජීව දිවුල් මිශ්‍රකර නව චොක්ලට් වර්ගයක් නිෂ්පාදනය කර තිබේ. උපාධිය නිමකිරීමෙන්
3 years ago Tags #ceylonwire බැංකු කාඩ් එකක් හොරකම් කරලා අරක්කු බෝතල් 03ක් මිලදීගත් හොරෙක් අල්ලයි වතුපිටිවල මූලික රෝහල අසල නවතා තිබූ ත්‍රිරෝද රථයක ආරක්ෂක පෙට්ටියක් මහ දවල් කඩා, එහි තිබූ බැංකු කාඩ්පතක් සොරාගෙන ගොස් නිට්ටඹුව
3 years ago Tags #ceylonwire දෙහිවල සත්ත්වෝද්‍යානයේ ජිරාෆ් මරාදැමුවේ කවුද? දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සතුන් දෙන්නාගෙන් එක් සතෙක් ඊයේ සවස මියගොස් ඇත. විමර්ශනවලට අනුව එම සත්වයා මියගොස් ඇත්තේ සිහිනැති කිරීමේ
3 years ago Tags #ceylonwire රු.2000ක ජරාවකට ඕන හොරෙක්ට කටුනායක ගුවන් තොටුපොළේ සංවේදී කලාපවලට ඇතුළු වෙන්න අවසර කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු සදහා යොදවා ඇති කම්කරුවන්ට ඊට ඇතුල්විම සදහා අවශ්‍ය බලපත්‍ර කිසිදු ආරක්ෂක වාර්තාවකින් තොරව රුපියල් දෙදහසක
3 years ago Tags #ceylonwire උපන්දා සිට මුදල් අමාත්‍යංශයේ ඉන්න ඇතැම් නිලධාරීන් වැඩ කරන්නේ නැහැ – මනූෂගෙන් ප්‍රබල චෝදනාවක්(වීඩියෝ) විදේශගත ශ්‍රමිකයන් නීත්‍යනුකූල ක්‍රමයට මෙරටට එවූ මුදල් ප්‍රමාණය මත විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර 900ක් නිකුත් කර ඇති බවත්,
3 years ago Tags #ceylonwire සජිතුත් සාටකයක් දමයි(වීඩියෝ) ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ගැටුමින් විපතට පත්වූවන්ට සහයෝගීතාව දැක්වීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සාටකයක් පැළඳ අද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි