
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉල්ලීමක් ලැබුණහොත් ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.
රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පෙන්වාදුන්නේ ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස්වලින් තමාට හොඳ පිළිගැනීමක් ඇති බවයි.
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සියලුම දේශපාලන පක්ෂ සමඟ ද තමන් සුහදව කටයුතු කරන බව ද ඔහු අනාවරණය කළේය.
“මට කිසිම පක්ෂයක් හෝ ප්‍රජාවක් සමඟ වෛරයක් නැහැ. මම හැමෝටම ආදරය කරන කෙනෙක්. මට අවස්ථාව දුන්නොත් මම අනිවාර්යයෙන්ම තරග කරනවා විතරක් නෙවෙයි මැතිවරණය ජයග්‍රහණය කරනවා.” ඔහු වැඩිදුරටත් පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන සන්ධානයක් ද මේ සතියේ (මාර්තු 20) ආරම්භ විය.
‘මානුෂීය ජනතා සන්ධානය’ ලෙසින් නම්කර ඇති මෙම නව දේශපාලන කණ්ඩායම දේශපාලන සහ සිවිල් සමාජ කණ්ඩායම් 20කට ආසන්න සංඛ්‍යාවකින් සමන්විත වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart