2 years ago Tags #ceylonwire චමරි අතපත්තු ක්‍රික් ඉන්ෆෝ ෆ්රෝපයිලයේ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තුගේ ඡායාරුපය ලොව ජනප්‍රිය ක්‍රිකට් වෙබ් පිටුවක් වන ක්‍රික් ඉන්ෆෝ ෆේස්බුක් පිටුවේ ෆ්‍රොපයිල් ඡායාරුපයට
2 years ago Tags #ceylonwire T20 ශ්‍රේණිගත කිරීමේ වනිදුට,මහීෂ්ට තවදුරටත් ඉඩ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය සිය නවතම පන්දුවාර 20 ශ්‍රේණිගතකිරිම් නිකුත් කර තිබේ. ඒ අනුව, පන්දුවාර 20 පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ පළමු 10දෙනා
2 years ago Tags #ceylonwire කපුවෙක් මානසික දුබලතාවයකින් පෙළෙන තරුණියක බරපතළ ලෙස දූෂණය කරලා දෙවියන් ආමන්ත්‍රණය කිරීමට තමන්ට හැකියාවක් නැති බව විශ්වාස කරන මෙරට සාමාන්‍ය ජනතාව දෙවියන් ආමන්ත්‍රණය කරන සාමාන්‍ය මාධ්‍ය කපුවන් බවටත්, දෙවියන්ගේ
2 years ago Tags #CCTV කළුතර බන්ධනාගාරයේ ආරක්ෂාවට තර්ජනයක් – CCTV කැමරා 60ක් අක්‍රියයි පසුගියදා කළුතර බන්ධනාගාරයේ බන්ධනාගාර රැඳවියකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ සිදුකළ පරීක්ෂණවලදී අනාවරණ වූයේ එම පරිශ්‍රයේ සවිකර තිබූ CCTV කැමරා 60කට
2 years ago Tags #ceylonwire අධිවේගී මාර්ග ගැටළුව : සාමකාමී සත්‍යග්‍රහයට සහභාගි වූ 05ක් අත්අඩංගුවට ගැනීමෙන් පොලිසිය හිරවෙයි සාමකාමී සත්‍යග්‍රහයට සහභාගි වී සිටි පස්දෙනෙකු ඊයේ (27) සවස කුරුණෑගල මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එම ස්ථානයේ සිටි වින්දිත
2 years ago Tags #ceylonwire සිංහල ජනතාව සිය අනන්‍යතාව ආරක්ෂා කරගැනීමේදී අනෙක් ජාතීන්ට මදිපුංචිකම් සිදුනොවිය යුතුයි – ජනපති රටේ බහුහතරයක් වන සිංහල ජනතාව සිය සිංහල අනන්‍යතාව, ආගම සහ සංස්කෘතිය ආරක්ෂා කරගනිමින් ඉදිරියට යෑමේදී කිසිවිටකත් අනෙකුත් ජාතීන්ට හෝ ආගමිකයන්ට
2 years ago Tags #ceylonwire තරංගලාගේ පළමු සංචිතය – ඇන්ජලෝ,දිමුත්,කුසල්,ධනංජය,මතීෂ,කසුන් සහ ලහිරු එළියට ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් නොකළද සිම්බාබ්වේ කණ්ඩායම සමග ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා 20 දෙනකුගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ
2 years ago Tags #ceylonwire සිසුන් දෙදෙනෙක් පාසල් බිඳ මුදල් හොරකම් කරලා – ඊළඟට ‘නින්ජා’ ගේමක් දෙන්නත් ප්ලෑන් කරලා මුදල් සොයා මුන්දලම සිංහල මහා විද්‍යාලයේත් ප්‍රාථමික විද්‍යාලයේත් කාර්යාල කාමරවලට හොර රහසේ ඇතුළු වී එහි දේපොළවලට හානි කර පරිගණක ඇතුළු
2 years ago Tags #ceylonwire චාමර වීරසිංහගේ රසිකයෝ ‘දස වදයක්’ වෙලා තියෙන්නේ(වීඩියෝ) ජනප්‍රිය ගායක චාමර වීරසිංහගේ රසිකයන් කළුබෝවිල රෝහලේ කාර්ය මණ්ඩලයට ‘දස වදයක්’ වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන්
2 years ago Tags #ceylonwire ලොව ධනවත්ම රටවල් අතර තුන්වැනි තැන සිංගප්පූරුවට ලොව ධනවත්ම රටවල් සහ කලාපවල නවතම ශ්‍රේණිගත කිරීම් අනුව සිංගප්පූරුව තෙවැනි ස්ථානය ලබාගෙන ඇත. පසුගිය සතියේ Global Finance මාසික මූල්‍ය