2 years ago Tags #ceylonwire ජාතික රෝහලේ ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දී ලෙඩෙක් මැරිලා – ඇමැති වාර්තාවක් කැඳවයි ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් නොසැළකිලිමත් ලෙස ලබාදීමෙන් ජාතික රෝහලේදී රෝගියකු මියගිය බවට පසුගියදා සිදු වූ හෙළිදරව්වෙන් පසු, ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන
2 years ago Tags #ceylonwire ජාතික ජන බලවේගයේ මාතර සමුළුවට කාන්තාවෝ රොද බඳිති(ඡායාරුප) ජාතික ජන බලවේගයේ (NPP) මාතර දිස්ත්‍රික් කාන්තා සමුළුව අද පස්වරුවේ එහි නායක අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. ‘ගැහැණු අපි එක
2 years ago Tags #ceylonwire උපුල් චන්දනට සහ තිළිණ කණ්ඩම්බිට ජාතික කණ්ඩායමේ පුහුණුකරු තනතුරු හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන උපුල් චන්දන සහ තිළිණ කණ්ඩම්බි සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත එක්දින සහ T20 තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire වැට් නිසා අනිද්දා සිට දුරකථන සහ ඩේටා ගාස්තු වැඩිවෙන්නේ මෙහෙමයි රජය විසින් ප්‍රකාශයට පත්කරන ලද එකතු කළ අගය මත බද්ද (VAT) 15% සිට 18% දක්වා වැඩිකිරීම හේතුවෙන් සියලුම ජංගම දුරකථන,
2 years ago Tags #ceylonwire විමල්ලාගේ චීන පිළෙන් ජනාධිපතිවරණයට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයෙක් එළැඹෙන වසරේ (2024) පැවැත්වෙන ජනාධිපතිවරණයට තරග කිරීමට නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බවට උත්තර ලංකා සභාගය යෝජනා කර ඇති
2 years ago Tags #ceylonwire චීනයේ Xiaomi ජංගම දුරකථන සමාගම පළමු විදුලි මෝටර් රථය එළිදක්වයි චීන ස්මාර්ට්ෆෝන් නිෂ්පාදකයකු වන Xiaomi (1810.HK) බ්‍රහස්පතින්දා සිය ප්‍රථම විද්‍යුත් වාහනය ප්‍රසිද්ධියට පත්කළේය. SU7 ලෙසින් හැඳින්වූ මෙම සෙඩාන් රථයට ටෙස්ලා(Tesla)
2 years ago Tags #ceylonwire තැපැල් ගාස්තුත් ඉහළට – වැට් එක්ක සම්බන්ධයක් නැතිලු ලබන වසරේ තැපැල් ගාස්තු සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම හේතුවෙන් මෙම
2 years ago Tags #ceylonwire අලුත් අවුරුද්දේ වැට් තෑග්ග – බස්,පාසල් වෑන්,ත්රීවිලර් ගාස්තු ඉහළට වැට් බදු ඉහළ යෑමට සාපේක්ෂව ප්‍රවාහන ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් බස්, පාසල් ළමුන් ප්‍රවාහන සේවා හා ත්‍රිරෝද රථ හිමියන්ගේ අවධානය යොමුවී
2 years ago Tags #ceylonwire සිම්බාබ්වේ සංචාරය : ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිත නම්කරයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිම්බාබ්වේ සමග පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි20 තරඟාවලිය සඳහා එක්දින සහ විස්සයි20 තරඟ දෙක සඳහා වන
2 years ago Tags #ceylonwire කේක් අලෙවිය සීයට 75කින් අඩුවෙලා උත්සව සමයේ කේක් අලෙවිය සියයට 75කින් අඩුවී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසයි. පසුගිය වසරවලට සාපේක්ෂව