
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තමා තව මාස හතරකින් දේශපාලනයෙන් විශ්‍රාම ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසයි.
දේශපාලනය සම්බන්ධයෙන් තාමාට පවතින කලකිරීම මන්ත්‍රීවරයා මෙසේ සඳහන් කර ඇත.
“මම දීපු බත් එක කාලා, මම හදපු ටැප් එකෙන් වතුර බීලා, මම හදපු පාර දිගේ ඇවිල්ලා, කෝ හපයා කියලා මගේ ගෙට ගිනි තිබ්බ සුන්දර සුකුමාල ඡන්දදායකයා ගැන ආඩම්බරයක් දැනෙනවා”
එවන් රටක දේශපාලනය කළ යුතු දැයි මන්ත්‍රීවරයා ප්‍රශ්න කරයි.
මෙම සිදුවීම මතකයට නැගෙද්දී තමාට පිළිකුලක් දැනෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart