
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, පාන්ගොල්ලේ III වැනි අබිමන්සල නැරඹීමට ගොස් ඇත.
මානුෂීය මෙහෙයුමේදී මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය සුරක්ෂිත කිරීමට ඉවහල් වූ රණවිරුවන්ගේ සුවදුක් විමසීම මෙම සංචාරයේ අරමුණ විය.
මෙම සංචාරයේදී යුද්ධ හමුදාධිපතිවරයා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද කැටුව රණවිරුවන් නේවාසිකව ප්‍රතිකාර ලබන වාට්ටු වල සංචාරයක නිරත විය.
ඔහු රණවිරුවන් සමඟ සුහද කතාබහක නිරත වෙමින් අදහස් හුවමාරු කර ගනිමින්, අලුත් අවුරුද්දට උණුසුම් සුබපැතුම් එක් කළේය.
මීට අමතරව රණවිරුවන් වෙත අලුත් අවුරුදු තෑගි පාර්සල් පිරිනැමීම ද මෙහිදී සිදුවිය.
මේ අතර, දිවයින පුරා පිහිටි විවිධ ප්‍රවීනයන්ගේ සුවතා මධ්‍යස්ථානවල සිටින රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සංචාරයක නිරත විය.
.jpg)


Adding {{itemName}} to cart
Added {{itemName}} to cart