2 years ago Tags #ceylonwire වාහන ආනයනය ගැන සුබවාදී බලාපොරොත්තුවක් ලබන වසර වන විට රටේ ආර්ථිකය යහපත් අතට හැරුණහොත් වාහන ආනයනය සම්බන්ධයෙන් සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි බව මුදල් රාජ්‍ය ඇමැති
2 years ago Tags #ceylonwire ණය කුළුණ බ්‍රහස්පතින්දා කොළ පාට වෙයි කොළඹ නෙළුම් කුළුණ ලබන බ්‍රහස්පතින්දා (11) කොළ පැහැ ආලෝකයෙන් වර්ණවත් කිරීමට නියමිතය. ඉස්ලාමීය ජනයා උත්වාකාරයෙන් සමරන ඊද් දිනය සනිටුහන් කරමින්,
2 years ago Tags #ceylonwire ක්‍රිකට් උපන් රටට එරෙහිව පුංචි චමෝදිගෙන් අති විශිෂ්ට පන්දු යැවීමක් (වීඩියෝ) 14 හැවිරිදි වියේ පසුවන චමෝදි ප්‍රබෝදා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම හමුවේ විශිෂ්ට පන්දු යැවීමක නිතරවෙමින් ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire වනිඳු වෙනුවට විජයකාන්ත් IPL යයි වනිඳු හසරංග වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමේ පාදග පන්දු යවන ක්‍රීඩකයකු වන විජයකාන්ත් විශ්වනාත්ට LPL වරම් හිමිව තිබේ. වනිදු හසරංග අබාධයකට
2 years ago Tags #ceylonwire අවුරුදු උත්සවකදී සතුන්ට හිංසා කරලා – පොලිස්පතිට පැමිණිලි කරන්න යයි කැලණියේ පැවති අලුත් අවුරුදු උත්සවයකදී සිදුවූ බව කියන සත්ව හිංසන සිද්ධීන් සම්බන්ධයෙන් සත්ත්ව හිමිකම් ක්‍රියාකාරී කණ්ඩායමක් පොලිස්පතිවරයා වෙත පෙත්සමක් ඉදිරිපත්
2 years ago Tags #ceylonwire ඡන්ද කොළේට නම දාන්න මැයි 10 වෙනකන් පුළුවන් ඡන්ද හිමි නාමලේඛනය සැකසීමට අදාළ කටයුතු මැයි 10 වැනිදා දක්වා සිදු කෙරෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පවසයි. ඒ අනුව ඡන්දය
2 years ago Tags #ceylonwire ඔස්ට්‍රේලියාවේ නිපුණතා නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට ඩිජිටල් තාක්ෂණ, බලශක්ති සහ යටිතල පහසුකම් යන අංශවල ප්‍රවීණයන්ගෙන් සමන්විත 33 දෙනෙකුගෙන් යුත් ඔස්ට්‍රේලියානු අනාගත නිපුණතා නියෝජිත කණ්ඩායමක් ඉන්දියාවට පැමිණීමට
2 years ago Tags #ceylonwire පිංකැටේ කඩන්න ආපු පුද්ගලයෙක් ඝාතනය කරලා – ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේ විහාරාධිපති භික්ෂුව සහ සිවිල් ආරක්ෂකයෙක් අත්අඩංගුවට මහනුවර ගැටඹේ දියකපනාතොට විහාරස්ථානයේ පිංකැටය කැඩීමට පැමිණි බව කියන පුද්ගලයකුට විහාරස්ථාන පශ්රයේදී අතපය ගැට ගසා අමානුෂික ලෙස පහර දී ඝාතනය
2 years ago Tags #ceylonwire කන්කසන්තුරේ වරාය හදන වැඩේට සිමෙන්ති සංස්ථාවේ ඉඩම් අරන් සිමෙන්ති සංස්ථාවට අයත් ඉඩම් අක්කර 23 පර්චස් 12ක් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කන්කසන්තුරේ වරාය විසින් පවරාගෙන ඇති බව කැබිනට්
2 years ago Tags #ceylonwire සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට කාන්තා නෙට්බෝල් තරග තහනම් කෙරේ ලෝක නෙට්බෝල් සංවිධානය විසින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට අන්තර්ජාතික කාන්තා නෙට්බෝල් තරඟ සඳහාක්රීඩා කිරීම තහනම් කර තිබේ. එම සංගමය විසින් සහභාගීත්වය