2 years ago Tags #ceylonwire ඉරානයට ගහන්න තමන් එක්නොවන බව අමෙරිකාව කියයි එක් රැයකින් ඊශ්‍රායල භූමියට ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීම වෙනුවෙන් ඉරානයට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ඊශ්‍රායලය තීරණය කළහොත් ඒ සඳහා
2 years ago Tags #ceylonwire පුස්සැල්ලාවේදී පවුලක් ප්‍රපාතයට – දරුවෙක් ඇතුළු දෙදෙනෙක් ජීවිතක්ෂයට, සිව්දෙනෙක්ට තුවාල පුස්සැල්ලාව, හෙල්බොඩ ප්‍රදේශයේ ඊයේ (ඉරිදා) සිදුවූ රිය අනතුරකින් වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් කුඩා දරුවකු ඇතුළු පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව තවත්
2 years ago Tags #ceylonwire අනුර-සජිත් විවාදය නොකෙරෙන හැඩ සමගි ජන බලවේගයේ සහ ජාතික ජන බලවේගයේ නායකයන් අතර පැවැත්වෙන විවාදයක් දැකබලා ගැනීමේ අවස්ථාව ජනතාවට ගිලිහී යමින් තිබේ. ඒ, යෝජිත
2 years ago Tags #ceylonwire කොස්ගොඩ බියවැද්දූ පාතාල කණ්ඩායමක නායක නැන්දා සහ ලේලිය අල්ලයි කොස්ගොඩ ඌරගස්මන්හන්දිය සහ අහුන්ගල්ල පොලිස් වසම්වල ජනතාව භීතියට පත්කරමින් කාලයක් තිස්සේ රාත්‍රී කාලයේ නිවෙස් කොල්ලකෑම් රැසක් සිදුකළ කොල්ල කල්ලියක් මෙහෙයවූ
2 years ago Tags #ceylonwire තමන්ගේ වැඩක් බලාගන්න – ඉරානය අමෙරිකාවට අනතුරු අඟවයි ඊශ්‍රායලය සහ සිය රට අතර පවතින ගැටුමින් ඉවත් වී සිටින ලෙස ඉරානය අමෙරිකාවට අනතුරු අගවා තිබේ. ඒ, සිරියාවේ ඩැමස්කස් නුවර
2 years ago Tags #ceylonwire ඉරාන ප්‍රහාර නිසා ඊශ්‍රායලය බලා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයෝ පිරිසක් ඩුබායිවල අතරමංවෙලා ඉරානය සහ ඊශ්‍රායලය අතර කලාපයේ පවතින උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ගුවන් ගමන් ඇණහිටීම නිසා FZ 1625 දරන Fly Dubai ගුවන් යානයෙන්
2 years ago Tags #ceylonwire හාලිඇලදී සිදුවූ රිය අනතුරකින් නැන්දම්මයි ලේලියි මරුට, දෙදෙනෙක්ට තුවාල බදුල්ල බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හාලිඇල ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් කාන්තාවන් දෙදෙනකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා
2 years ago Tags #ceylonwire උපත් පාලන කොපු 75ක දැමූ කොකේන් ශරීරය තුළ සඟවාගෙන පැමිණි මැඩගස්කර් කාන්තාවක් කටුනායකදී අල්ලයි කොකේන් අඩංගු මත් කරල් ශරීරය තුළ සඟවාගෙන නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට උත්සාහ කළ විදේශීය ජාතික කාන්තාවක් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ
2 years ago Tags #ceylonwire කන්න දෙන්න විදිහක් නැතුව මනුස්සයෙක් බිරිඳවයි දරුවෝ හත්දෙනාවයි පොරවකින් ගහලා මරලා දරිද්‍රතාවය දරාගැනීමට නොහැකිව පුද්ගලයකු තම බිරිඳ සහ බාලවයස්කාර දරුවන් හත්දෙනෙකු පොරවකින් පහර දී ඝාතනය කළ පුවතක් පාකිස්ථානයේ පන්ජාබ් ප්‍රාන්තයෙන් වාර්තා
2 years ago Tags #ceylonwire යුපුන්ට ප්‍රථම ස්ථානය (වීඩියෝ) සුපිරි ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ ෆ්ලෝරන්ස් හි පැවති ධාවන තරගාවලියකට සහභාගි විය. මෙය මද කලකට