
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දින 45ක් වයසැති යාපනයේ ළදරුවකු හිසට සිදුවූ තුවාල හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ.
තෙලිප්පලෙයි පොලිසිය පැවසුවේ, මව්කිරි දීමෙන් පසු ළදරුවා සිහිසුන්ව වැටී ඇති බව පවසමින් දරුවාගේ මව විසින් ළදරුවා අලවෙට්ටි පළාත් රෝහලට ඇතුළත් කර ඇති බවයි.
පසුව එම බිළිඳා තෙලිප්පලෙයි රෝහලට මාරුකර යවා ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ හිසට සිදුවූ තුවාල හේතුවෙන් බිළිඳා මියගොස් ඇති බවයි.
මෙම මරණය සම්බන්ධයෙන් බිළිඳාගේ මව තෙලිප්පලෙයි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart