
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හුණුපිටිය ගංගාරාම විහාරාධිපති අපවත් වී වදාළ පූජ්‍ය ගලබොඩ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ දේහයට ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අවසන් ගෞරව දැක්වීමට අද එක්ව තිබිණි.
අපවත් වී වදාළ ගලබොඩ ඤාණිස්සර නාහිමියන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ ගංගාරාම විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ලෙස ප්රකටව සිටි ගලබොඩ ඤාණිස්සර හිමියෝ පසුගිය සිකුරාදා අපවත් වූහ.
අභාවප්‍රාප්ත වන විට උන්වහන්සේ 81 වැනි වියේ පසුවිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart