3 months ago Tags #ceylonwire “ඉරානය සමඟ අත්සන් කළ අවබෝධතා ගිවිසුම අවසන්” | ට්‍රම්ප් කියයි ගැටුම් අවසන් කිරීම සඳහා ඉරානය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම ‘අවසන්’ වී ඇති බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බදාදා
3 months ago Tags #ceylonwire පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කළ විත්තිකරුවන් 08කට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරුණු විත්තිකරුවන් අටදෙනකුට (08) කොළඹ මහාධිකරණය අද මරණීය දණ්ඩනය නියම කළේය. දීර්ඝ නඩු විභාගයකින්
3 months ago Tags #ceylonwire රජයෙන් පඩි දෙකක් ගත්තා කියන සුගීශ්වර බණ්ඩාරට ඇප දෙන්න තරම් හේතුවක් නැතිවෙයි | 22 දක්වා ආයෙත් ඇතුළට යවයි | ගෝඨාගෙනුත් ඊයේ ප්‍රකාශයක් අරගෙන(වීඩියෝ) ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගනිමින් රුපියල් කෝටි 22 කට අධික රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාරගත
3 months ago Tags #ceylonwire හිටපු පොල් ඇමැති ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට ගැනීමට හේතුව අල්ලස් කොමිසම හෙළිකරයි හිටපු කැබිනට් අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට ගැනීමට හේතු වූ කරුණු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් හෙළිදරව් කර
3 months ago Tags #ceylonwire නීතිවිරෝධි ලෙස ඇල්ලූ මෝර මසුන් කිලෝ ග්‍රෑම් 4800 ක් සමඟ ධීවරයින් හත්දෙනෙකු අල්ලයි දික්ඕවිට ධීවර වරායේ සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස අල්ලන ලද මෝර මසුන් කිලෝ ග්‍රෑම් 4847 ක ප්‍රමාණයක් සමග ධීවරයන්
3 months ago Tags #ceylonwire සිම්බාබ්වේ පාපන්දු ක්ර්රීඩකයෙක් ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක් සිම්බාබ්වේ ජාතික පාපන්දු ක්‍රීඩක ඩිවයින් ලුංගා ජොහැනස්බර්ග් නුවරදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් දිවි ගලවා ගෙන ඇතැයි දකුණු අප්‍රිකානු පොලිසිය පවසයි.
3 months ago Tags #ceylonwire රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන සීමා ඉවත් කිරීම ත්‍රිරෝද රථ සහ සංචාරක කර්මාන්තයටත් දෙන්න – රවී කරුණානායක අගමැතිනියගෙන් ඉල්ලයි රාජ්‍ය නිලධාරීන්ට පනවා තිබූ ඉන්ධන සීමා ඉවත් කිරීම ත්‍රිරෝද රථ සහ සංචාරක කර්මාන්තයටද ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ
3 months ago Tags #ceylonwire රනිල්ට සහ සමන්ට එරෙහි නීතිමය පියවර ගැන නීතිපති ස්ථාවරය සැප්තැම්බර් 30 වැනිදා දැනුම්දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්(වීඩියෝ) රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන අයට එරෙහිව ගනු
3 months ago Tags #ceylonwire මීගමුව බන්ධනාගාරයේ ගැටුම | වෙඩි තැබූ නිලධාරියා ආරක්ෂා කරන ලෙස බන්ධනාගාර නිලධාරීන්ගෙන් අධිකරණ ඇමැතිට ඉල්ලීමක් මීගමුව බන්ධනාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වය අතරතුර වෙඩි තැබූ බන්ධනාගාර නිලධාරියාගේ ක්‍රියාකලාපය පිළිබඳව වැරදි තොරතුරු ප්‍රචාරය වෙමින් පවතින බව පවසමින්,
3 months ago Tags #ceylonwire හිටපු මන්ත්‍රීවරු, හිටපු පොලිස්පතිවරු සහ හිටපු ජනාධිපති ආර්යාවක් ඇතුළු 454 දෙනෙක්ට විශේෂ පොලිස් ආරක්ෂාව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පොලිස්පතිවරුන්, විශ්‍රාමික විනිසුරුවරුන්, විහාරස්ථාන කිහිපයක විහාරාධිපති හිමිවරුන්, බිෂොප්වරයකු සහ හිටපු ජනාධිපති ආර්යාවක ඇතුළු පුද්ගලයන් 454 දෙනකු