1 week ago Tags #ceylonwire දිලිත් ජයවීරගේ පෙත්සමේ තීන්දුව සැප්තැම්බර් 30 වැනිදා අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල බලරහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී
1 week ago Tags #'World_Athletics_Ultimate_Championship' රුමේෂ් තරංගට වන්දි ගෙවන්න තුර්කි ගුවන් සේවය කැමති වෙලා ලෝක හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි ගෙවීමට තුර්කි ගුවන් සමාගම එකඟ වී තිබේ.
1 week ago Tags #ceylonwire සමාගම් පනත යටතේ ලියාපදිංචි වෙලාද? | එහෙනම් ‘ලාභය’ ගැන අනිවාර්යයෙන් කියන්න වෙයි | නැත්තං බඩුම තමා තමන්ගේ ලාභදායී හිමිකාරිත්ව තොරතුරු මෙතෙක් ඉදිරිපත් කර නොමැති සමාගම් , 2026 සැප්තැම්බර් 30 වන දින හෝ ඊට පෙර එම තොරතුරු
1 week ago Tags #ceylonwire මට්ටක්කුලිය මාරක රථ අනතුර | ඉලෙක්ට්‍රික් කාර් එක ඔටෝ රේස් වුණු බව රියදුරු කියයි මට්ටක්කුලිය ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රියදුරු, තමා පදවාගෙන ගිය විදුලි මෝටර් රථය එකවරම ස්වයංක්‍රීයව අධික වේගයෙන්
1 week ago Tags #ceylonwire නාමල් රාජපක්ෂට එරෙහි අල්ලස් නඩුව අද නැවත කැඳවෙයි අමාත්‍ය මණ්ඩලයේ තීරණවලට අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස්
1 week ago Tags #ceylonwire “අනෙකාට දූෂණ චෝදනා කිරීමට පෙර තම කඳවුර දෙස බලන්න” | ජේ.ආර්.ගේ මුනුබුරා රනිල් සහ සජිත් ඉදිරිපිට කියයි තමන්ගේ කඳවුර තුළ ද දූෂිතයන් සිටිය හැකි බැවින් අන් අයට දූෂණ චෝදනා එල්ල නොකළ යුතු බවට තම මුත්තණුවන් වූ අභාවප්‍රාප්ත
1 week ago Tags #ceylonwire බුලත්කොහුපිටියේ නිවෙසකට කඩාවැදුණු වැඩුණු දිවි පැටවෙක් වනජීවීයෙන් බේරාගනී බුලත්කොහුපිටිය, දෙඩූගල ප්‍රදේශයේ නිවෙසකට ඇතුළු වී සිටි වැඩුණු අලුත් දිවි පැටවකු වනජීවී නිලධාරීන් විසින් සිදුකළ මෙහෙයුමකින් පසුව සුරක්ෂිතව අල්ලාගෙන ඇත.
1 week ago Tags #BYD_සමාගම චීන BYD Shark 6 වාහන 32,000ක් ආපසු කැඳවයි | ස්පෙයාර් වීල් එක ගැලවී යන මාරාන්තික දෝෂයක් හමුවෙයි BYD සමාගම විසින් නිෂ්පාදනය කරන ලද Shark 6 PHEV රථ 32,009ක් නැවත කැඳවීමට එම සමාගම පියවර ගෙන තිබේ. රථයේ ඇති
1 week ago Tags #ceylonwire දේශපාලන විගඩමක් වූ පොහොට්ටුවේ අනුරාධපුර රැලිය සහ විපක්ෂයේ අර්බුදය පසුගිය සෙනසුරාදා අනුරාධපුරයේදී විශාල ප්‍රචාරණයක් සහිතව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධානය කළ මහජන රැලිය, රට පුරා තමන්ට පක්ෂපාතී දේශපාලන රැල්ලක්
1 week ago Tags #ceylonwire මැදපෙරදිග අර්බුදය හමුවේ පාකිස්තානයෙන් යළිත් දැඩි සීමා මැදපෙරදිග හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිළ සීඝ්රයෙන් ඉහළ යාමට පිළියමක් ලෙස සහ බලශක්තිය සුරැකීමේ අරමුණින් පාකිස්තාන