2 years ago Tags #ceylonwire වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වේ ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදියකු සහ රාවය පුවත්පතේ හිටපු කර්තෘවරයකු වූ වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත විය. නිර්භීත වාර්තාකරණය සහ තියුණු අදහස් දැක්වීම සඳහා අයිවන්
2 years ago Tags #ceylonwire ‘දූෂිත’ ඉන්දු-චීන කොම්පැණි එක්ක ආණ්ඩුව ගිවිසුම් ගහපු එක ගැන නාමල් ආණ්ඩුවට දොස් කියයි ජාතික ජන බලවේගය විපක්ෂයේ සිටියදී ‘දූෂිත’ ලෙස විවේචනය කළ ඉන්දීය සහ චීන සමාගම් සමඟ ගිවිසුම් අත්සන් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය
2 years ago Tags #ceylonwire යාපනේ රත්තරන් මුදලාලි කෙනෙක්ගෙන් රු. මිලියන 3ක් කොල්ලකෑවයි 4ක් අල්ලලා – දෙන්නෙක් හමුදාවේ යාපනයේ රන් සාප්පු හිමියකුගෙන් රුපියල් මිලියන 3ක මුදලක් කප්පම් ලෙස ලබා ගැනීමේ චෝදනාව මත යුද හමුදා විශේෂ කාර්ය බලකායේ සොල්දාදුවන්
2 years ago Tags #ceylonwire ආණ්ඩුවේ මන්ත්‍රීලට ළඟදීම අලුත් වාහන ලැබෙනවා-ආණ්ඩුවේ මන්ත්‍රී හෙළිකරයි(වීඩියෝ) සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කඩිනමින් වාහන ලැබෙනු ඇති බව ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක පවසයි. “අපි බලාපොරොත්තු
2 years ago Tags #ceylonwire අප්පච්චි මළෝ අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද ට්‍රක් රථයක් ළඟ තබාගැනීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා වලාන දූෂණ මර්දන ඒකකය
2 years ago Tags #ceylonwire “අපිට වී දුන්නොත් රුපියල් 2ක් වැඩිපුර දෙනවා” – නාමල් කියයි රජයේ ගබඩා වෙත භාර දෙන වී කිලෝවකට රුපියල් 2 ක අමතර මුදලක් රජය විසින් ලබාදෙන බවත්, මිලදී ගැනීමේදී සහතික කළ
2 years ago Tags #ceylonwire අලුතෙන් පාස්පෝට් ලක්ෂ 5ක් ගන්න ටෙන්ඩරයක් ළඟදීම යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍ර 500,000ක් සඳහා වන ටෙන්ඩරයක් කෙටුම්පත් කරමින් සිටින බවත් ඉදිරි දිනවලදී ඉදිරිපත් කිරීමට නියමිත බවත්
2 years ago Tags #ceylonwire නීතිපති දෙපාර්තමේන්තුවේ තනතුරුවලින් බාගෙට බාගයක්ම හිස් නීතිපති දෙපාර්තමේන්තුවේ තනතුරුවලින් අඩක් පමණ පුරප්පාඩු වී ඇති බවත් කාර්ය මණ්ඩලයේ මෙම හිඟය හේතුවෙන් එදිනෙදා කටයුතු පවා අභියෝගයක් වී ඇති
2 years ago Tags #ceylonwire ලයිට් කණුවක ලොකු වළල්ලක් කඩාවැටී විදුලි ඉංජිනේරුවෙක් මියයයි කොළඹ වරාය පොලිස් වසමේ පිහිටි මීටර් 40ක් පමණ උසැති විදුලි පහන් කණුවක විදුලි බුබුළු සවිකර ඇති වළල්ල ඊයේ(18) උදෑසන එකවරම
2 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ T20 ලෝක කුසලානය ජයෙන් අරඹති කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් මැලේසියාවේ පැවත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සාර්ථකව ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිඩිකාවෝ