2 years ago Tags #ceylonwire හමුදාවේ අවි පාතාල කණ්ඩායම් අතට – ජනපතිගෙන් ආන්දෝලන්ත්මක හෙළිදරව්වක් හමුදා කඳවුරකින් T56 ප්‍රහාරක අවි 73ක් පාතාල කණ්ඩායම් අතට පත්ව ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක හෙළිකළේය. ඊයේ පැවති ජන
2 years ago Tags #ceylonwire ජාවාරම්කාරයන්ට බදුල්ල-කොළඹ කෝච්චියේ ටිකට් උස්සනන දැන් යන්නේ තත්පර 30යි අන්තර්ජාලය හරහා ආසන වෙන්කිරීමේ ජාවාරමට සම්බන්ධ කණ්ඩායම් එම කටයුත්ත පද්ධතිය හරහා දිගටම ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව අනාවරණය කර තිබේ.
2 years ago Tags #ceylonwire ප්‍රාඩෝ ජීප් එකක් අඩි 300ක් පෙරළිලා-යුවලක් මරුට-රියැදුරු වතුරේ අතුරුදන් පන්විල පොලිස් වසමේ හුළුගඟ බැද්දේගම මාර්ගයේ බැද්දේගම පාලම අසල දී ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් අඩි 300ක පමණ බෑවුමක් ඔස්සේ මොරගහ
2 years ago Tags #ceylonwire මහ කන්නයේ වී ගබඩා කරන්න දැන් ඉඳන්ම හමුදාව දාලා ගබඩා සුද්ද කරන්න පටන් අරන් එළඹෙන මහ කන්නයේ අස්වැන්න ගබඩා කිරීම සඳහා රට පුරා වී ගබඩා පහසුකම් පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire ලංවිම ආදායම ලංවිම ගණන් හදනකොට එකක්-කොමිසම ගණන් හදනකොට තව එකක් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් 2024 ජනවාරි සිට ජුනි දක්වා කාලය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ ආදායම් වෙනස සමාලෝචනය
2 years ago Tags #ceylonwire බෙහෙත් ජාති 150ක තොග දැනට නැහැලු – ඒත් ඒකෙන් ප්‍රශ්නෙකුත් නැහැලු ඖෂධ වර්ග 150කගේ පමණ තොග දැනට වෛද්‍ය සැපයුම් අංශයේ නොමැති බවත් ඉන් 50ක් පමණ ජාතික වශයෙන් හිඟ බවත් වෛද්‍ය සැපයුම්
2 years ago Tags #ceylonwire “මාසෙකට කුලිය ලක්ෂ 46ක්-එක්කෝ කුලිය ගෙවන්න-නැත්තන් ගෙදරින් යන්න” – ජනපති අනුර මහින්දට කියයි ජනාධිපති අනුර කුමාර දිසානායක අද නිවේදනය කළේ, හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති සියලුම නිල නිවාස රජය විසින් නැවත ලබාගන්නා බවයි.
2 years ago Tags #ceylonwire වික්ටර් අයිවන් ජවිපෙ ගැන කී අවසන් අනාවැකිය – මැතිවරණ උභතෝකෝටිකය! ලංකාව නූතන රටක් බවට පත්වීමෙන් පසු 2022 මුල් කාර්තුවේ රට බංකොලොත් තත්වයකට පත්වීම ආශ්රයෙන් ඇතිවූ ගෙවුම් ශේෂ අර්බුදය එම දීර්ග
2 years ago Tags #ceylonwire ලාබෙට තෙල් ගේන්න ජනපති ළඟදීම එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ජනාධිපති අනුර කුමාර දිසානායක අද දින තම ඊළඟ නිල සංචාරය ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) බලා පිටත්ව යන බව
2 years ago Tags #ceylonwire රනිල්ගේ චීන සංචාරයකට මහජන මුදලින් කෝටි ගණනක් ගෙවා චීන උපදේශකයෙක් වැඩට අරගෙන(වීඩියෝ) 2016 වසරේදී එවක අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ එම වසරේදී චීනයේ සිදු කළ නිල සංචාරයක් සඳහා මුදල් ගෙවීමේ පදනමක