1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ නව බද්ද නිසා ගෝලීය මෝටර් රථ කර්මාන්තය කැළඹෙයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරටට විදේශ රටවලින් ආනයනය කෙරෙන මෝටර් රථ සඳහා 25% ක තීරුබදු පනවන බවට නිවේදනය කර තිබේ.
1 year ago Tags #ceylonwire අලුතින් මහේස්ත්‍රාත්වරු පත්කිරීම අවුලක – ඇමැති නිදිද? පසුගියදා පාර්ලිමේන්තුවේ පැවැති අධිකරණ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවේදී, අධිකරණවල ගොඩගැසී ඇති විශාල නඩු සංඛ්‍යාව, නඩු විසඳීමට ගතවන විශාල කාලය සහ
1 year ago Tags #ceylonwire ඇප ලැබුණු චාමර රිමාන්ඩ් තවත් අල්ලස් චෝදනාවක් සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අප්‍රේල් 01 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති
1 year ago Tags #ceylonwire වත්කම් සහ බැරකම් දීලා තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්රීලාගෙන් 175ක් විතරයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 175 දෙනෙකුගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට භාර දී ඇත. අල්ලස් කොමිසම විසින්
1 year ago Tags #ceylonwire ළමා ආරක්ෂක අධිකාරියට නව නිලධාරීන් 100ක් නඩු පැවරීමේ කටයුතු ශක්තිමත් කිරීම සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට නව නිලධාරීන් 100 කට අධික පිරිසක් බඳවාගැනීමට රජය තීරණය කර
1 year ago Tags #ceylonwire චාමර සම්පත්ට ඇප දූෂණ චෝදනා මත අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට ඇප ලබා දී තිබේ. කොළඹ ප්‍රධාන
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකාව පසුකර ඉන්දියාව ලොව දෙවැනි විශාලතම තේ අපනයනකරු බවට පත්වෙයි ඉන්දියාව ලොව දෙවැනි විශාලතම තේ අපනයනකරු බවට පත්ව ඇතැයි වාර්තා වේ. ඉන්දියානු තේ මණ්ඩලය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට
1 year ago Tags #ceylonwire එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා යුද අපරාධ සැකකරුවන්ට නඩු පැවරිය යුතුයි – හියුමන් රයිට්ස් වොච් කියයි ශ්‍රී ලංකාව වගවීම සාක්ෂාත් කර ගැනීමට කිසිදු උත්සාහයක් නොගන්නා තාක් කල්, එල්ටීටීඊයට එරෙහි ශ්‍රී ලංකා හමුදා මෙහෙයුම්වලදී සිදු වූ බවට
1 year ago Tags #ceylonwire පුරාවිද්‍යාවත් එක්ක “බෑ” කියා මිහින්තලා විහාරාධිපති හිමියෝ රාජ්‍ය පොසොන් උත්සවය සංවිධානය කිරීමෙන් ඉවත්වෙති(වීඩියෝ) මිහින්තලේ රජමහා විහාරාධිපති පූජ්‍ය වළවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් පවසන්නේ, මෙම වසරේ රාජ්‍ය පොසොන් උත්සවයට අදාළ සියලු සංවිධාන කටයුතුවලින් තමන් වහන්සේ ඉවත්
1 year ago Tags #ceylonwire හොර හරක් ලොරියකට දික්වල්ලේදී පොලිසියෙන් වෙඩි දික්වැල්ල පොලිසියේ නිලධාරීන් විසින්, නීතිවිරෝධී ලෙස ගවයන් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයකට වෙඩිතබා ඇත. ලැබුණු තොරතුරකට අනුව මෙම ලොරි රථය