1 year ago Tags #ceylonwire ඇප තියාගන්න බැරිවූ රඹුක්වැල්ල පවුල රිමාන්ඩ්(වීඩියෝ) කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් ඇප ලබාදුන් හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්රියදර්ශනී ඈපා සහ ඔවුන්ගේ දියණිය චන්දුල
1 year ago Tags #ceylonwire උතුර – නැගෙනහිර ඉඩම් ගැටළු ගැන වහාම පියවර ගන්න ජනපති නියෝග කරයි නීතිවිරෝධී ධීවර කටයුතු වැළැක්වීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාගැනීම සහ උතුර හා නැගෙනහිර පළාත්වල ඉඩම් නිදහස් කිරීමට අදාළව මතු වී
1 year ago Tags #ceylonwire මත්තල එයාර්පෝට් එකට අලි පනින එක නවත්තන්න විශේෂ සාකච්ඡාවක් මත්තල රාජපක්ෂ අන්තර්ජාතික ගුවන්තොටුපොළේ ආරක්ෂිත වැටට, අලි ඇතුන් ඇතුළුවීම හේතුවෙන් හානි සිදුවී ඇති බැවින්, එම ගැටළුව විසඳීම සඳහා සාකච්ඡා පවත්වා
1 year ago Tags #ceylonwire ඉන්දියානු සහයෝගය ඉතාම වැදගත්-රවී කියයි ජාත්යන්තර වෙළඳ ගනුදෙනුවලදී ඉන්දියාව අනුගමනය කරන වෙළඳ ප්රතිපත්තිය අතිශය වැදගත් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්ය නායක පාර්ලිමේන්තු මන්ත්රී රවී
1 year ago Tags #ceylonwire අර්චුනාගේ LTTE ආයුධ කතාව ගැන හොයන්නැයි තායිලන්තයෙන් ඉල්ලීමක් එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන්ට අයත් ආයුධ තොගයක් තායිලන්තය හරහා ශ්රී ලංකාවට ප්රවාහනය කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක්
1 year ago Tags #ceylonwire “කමේනි ඉන්න තැන මම දන්නවා – ඕනේ නම් මරන්නත් පුළුවන්”- ට්රම්ප් කියයි ටෘත් සමාජ මාධ්ය ඔස්සේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ට්රම්ප් ඉරානයේ උත්තරීතර නායක අයතොල්ලා අලි කමේනිට අනතුරු ඇගවීමක් සිදුකර තිබේ. එමගින්
1 year ago Tags #ceylonwire ටිල්වින් චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු ලොක්කා මුණගැහෙයි චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා ඇතුලු පිරිස චීන
1 year ago Tags #ceylonwire ඉරානය – ඊශ්රායල ගැටුමින් ශ්රී ලාංකිකයෝ හයකට තුවාල ඉරානය සමග පවතින ගැටුම හේතුවෙන් ශ්රී ලාංකික සංක්රමණික සේවකයන් හයදෙනකු තුවාල ලබා ඇති බව ඊශ්රායලයේ ශ්රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
1 year ago Tags #ceylonwire කෙහෙළියගේ පවුලටම ඇප අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්රියදර්ශනී
1 year ago Tags #ceylonwire අනුරගෙන් තිළිණයක් අරං මහින්ද ගෙදර යයි අයහපත් දේ වළක්වා ගැනීමට පොරබැඳීම මෙන්ම යහපත් දේ නිර්මාණය කිරීමට දායකවීම රාජ්ය නිලධාරින්ගේ වගකීම බවත්, එහිදී මුදල් අමාත්යාංශයේ ලේකම් මහින්ද