1 year ago Tags #ceylonwire ට්‍රම්ප්ගේ බද්දට ප්‍රතිචාර – ජගුවාර් ලෑන්ඩ් රෝවර් ඇමෙරිකාවට වාහන අපනයනය අත්හිටුවයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාහන ආනයන සඳහා වූ දැඩි තීරුබදුවලට ප්‍රතිචාර වශයෙන් ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයින්ගේ සැපයුම් දාමයන්ට බාධා
1 year ago Tags #ceylonwire අහසේදී ගුවන් යානයක දොර විවෘත කිරීමට උත්සාහ කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක දොරටුව විවෘත කිරීමට උත්සාහ කළ බව පැවසෙන ජෝර්දාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire මෝදිගේ සංචාරය අතරතුර ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ඩොලර් බිලියන 1.4ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවසන් කරයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ඩොලර් බිලියන 1.4 ක පමණ ණය ප්‍රමාණයක ද්විපාර්ශ්වික
1 year ago Tags #ceylonwire නාවික හමුදාවෙන් ඇල්ලූ මහාපරිමාණ හෙරොයින් සහ අයිස් තොගය මෙන්න බුද්ධි තොරතුරු මත නාවික හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදි ඉන්දියන් සාගරයේ යාත්‍රා කරමින් තිබූ මත්කුඩු ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන දේශීය බහුදින
1 year ago Tags #ceylonwire ෆේස්බුක් හරහා මත්පැන් අලෙවි කළ ප්රමුඛ මත්පැන් අලෙවිසැල් හිමියෙක්ට නඩු දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරී පනත උල්ලංඝණය කරමින්, ආකර්ෂණීය වට්ටම් භාවිත කරමින් ෆේස්බුක් හරහා මත්පැන් අලෙවිය ප්‍රවර්ධනය කළ ප්රමුඛ
1 year ago Tags #ceylonwire කොළඹ මහනගර සභාවේ ඡන්දය අතහිටුවමින් තහනම් නියෝගයක් කොළඹ මහනගර සභාවේ සහ තවත් පළාත් පාලන ආයතන කිහිපයක මැතිවරණයට අදාළ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
1 year ago Tags #ceylonwire ගුජරාටයෙන් සොයාගත් බුදුන් වහන්සේගේ ධාතු ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට මෝදි යෝජනා කරයි 1960 දශකයේදී ගුජරාට් ප්‍රදේශයෙන් සොයාගන්නා ලද බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ මෙරටදී ප්‍රදර්ශනය කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි යෝජනා කර
1 year ago Tags #ceylonwire මෝදිට පිටත්වෙන්න අනුරාධපුර ගුවන් හමුදා කඳවුර අන්තර්ජාතික ගුවන් තොටුපොළක් ලෙස එක දවසකට නම්කරයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රටින් පිටවීම පහසු කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉරිදා අනුරාධපුරයේ ගුවන් හමුදා කඳවුර තාවකාලිකව අන්තර්ජාතික ගුවන් තොටුපොළක්
1 year ago Tags #ceylonwire සිරිසේනගෙන් CIDය ප්‍රශ්න කරයි ජනාධිපති අරමුදලින් අරමුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනීසිටියේය. පොලිසියට
1 year ago Tags #ceylonwire කෝසල නුවන්ගේ අභාවයෙන් පසු හිස් වූ මන්ත්‍රී ධුරය ගැන දැනුම්දීමක් ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීරගේ අභාවයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව ශ්‍රී