
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අත්හිටුවන්නේ නැති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න අද (20) පාර්ලිමේන්තුවේදී පැවැසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කළේ, 2029 වසර සඳහා ශිෂ්‍යත්ව විභාගය කිසිදු වෙනසක් නොමැතිව පැවැත්වීමට ආණ්ඩුව තීරණය කර ඇති බවයි.
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ අනාගතය ඇගයීමට සහ එය 2029 න් ඔබ්බට පැවතිය යුතුද යන්න තීරණය කිරීම සඳහා 2028 දී කමිටුවක් පත්කරන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.
විභාගය හා සම්බන්ධ අනවශ්‍ය පීඩනය අඩුකිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සැලැස්මක් සකස් කරමින් සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.
ඊට අමතරව, පාසල් අතර විෂමතා ක්‍රමානුකූලව අඩුකිරීමට සහ ශිෂ්‍යත්ව විභාගයේ තරඟකාරී ස්වභාවය නිසා සිසුන් මත ඇති වන බර ලිහිල් කිරීමට පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart