1 year ago Tags #ceylonwire ආයෙත් රටේ ලුණු හිඟයක් – වෙළෙන්දෝ ගිනි ගණන් කියති දේශීය වෙළෙඳපොළේ ලුණු හිඟයක් පවතින බවට ලුණු නිෂ්පාදකයන්ගේ සංගමය කනස්සල්ල පළ කර ඇති අතර, ආනයනික තොග පැමිණීම ප්‍රමාද වීම ඊට
1 year ago Tags #ceylonwire අලදෙණියේ තවත් බස් එකක් පෙරළෙයි – 37කට තුවාල අලදෙණිය, යටිහලගල කුළුගම්මන මාර්ගයේ, යටිහලගල දෙස සිට කුළුගම්මන දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් කුළුගම්මන හන්දිය ආසන්නයේ දී මාර්ගයෙන් ඉවතට
1 year ago Tags #ceylonwire ලංකාවේ විරෝධය නොතකා කැනඩාවේ ‘දෙමළ ජන සංහාරක ස්මාරකය’ විවෘත කෙරේ මෙරට පැවැති යුද්ධයේ අවසන් අදියරේ විපතට පත්වූවන් අනුස්මරණය කරන ස්මාරකයක් මැයි 10 වන දින කැනඩාවේ Chinguacousy උද්‍යානයේ දී නිල වශයෙන්
1 year ago Tags #BMW_SUV අහංගමදී BMW රථයක් කෝච්චියේ හැප්පෙයි – හතරක් රෝහලේ අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී BMW SUV රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයන් සිව්දෙනකු තුවාල ලබා තිබේ. පොලිසියට අනුව, බෙලිඅත්ත සිට
1 year ago Tags #ceylonwire 2025 බුද්ධ රශ්මි වෙසක් කලාපය අගමැතිනිය අතින් විවෘත වෙයි කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරය, ජනාධිපති කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරනු ලබන බුද්ධ රශ්මි වෙසක් කලාපය මැයි 12 වන
1 year ago Tags #ceylonwire බ්‍රිතාන්‍ය කාන්තාවකගේ බෑගයෙන් රේගුව විස්මයජනක සොයාගැනීමක් සිදුකරයි තායිලන්තයේ බැංකොක් සිට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් ඊයේ (12) බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට
1 year ago Tags #ceylonwire මෝල්ගහ මාරයා වෙයි මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මහියංගනය ප්‍රදේශයේ පදිංචි සමෘද්ධි සංවර්ධන නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ සැකකරු අතින් ඝාතනයට ලක්ව ඇත්තේ 26
1 year ago Tags #ceylonwire මැක්ස්වෙල්ට වසර පහක තහනමක් ජාතික ඔලිම්පික් කමිටුවේ හිටපු ලේකම් මැක්ස්වෙල් ද සිල්වාට වසර පහක තහනමක් පනවා ඇති බව ආරංචි මාර්ග පවසයි. මීට පෙර ද
1 year ago Tags #ceylonwire දැරියක් දූෂණයට ටියුෂන් මාස්ටර් කොටු ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 24 වැනි වියේ පසුවන
1 year ago Tags #ceylonwire මනුෂ්‍ය ඝාතනයකට හිටපු STF සෙබළා අත්අඩංගුවට හෝමාගම පොලිස් වසමේ සිදුවූ වෙඩිතැබීමක් සම්බන්ධයෙන් සේවය අතහැර ගිය පොලිස් විශේෂ කාර්යය බලකා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ ඉකුත්