
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නාවලපිටිය වරකාව ප්රදේශයේ වසාදැමූ දුම්රිය ගේට්ටුවක් අනතුරුදායක ලෙස හරස් කිරීම සම්බන්ධයෙන් බස් රථ රියදුරකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ජූලි 17 වැනි දින ගිනිගත්හේන ලක්ෂපාන සිට මහනුවර බලා ධාවනය වූ බස් රථය, ආරක්ෂිත ගේට්ටුව වසා තිබියදී වරකාව දුම්රිය හරස් මාර්ගයට ළඟා වූ විට මෙම සිදුවීම සිදුව ඇත.
අවදානම නොසලකා හැර රියදුරු ගේට්ටුව හරහා පටු ඉඩක් ඔස්සේ බස් රථය මෙහෙයවා ඇත.
බස් රථය එම ස්ථානයෙන් පිටත් වී මොහොතකට පසු, මහනුවර සිට නාවලපිටිය දක්වා ධාවනය වූ මගී දුම්රියක් හරස් මාර්ගය හරහා ගමන් කර තිබේ.
මෙම නොසැළකිලිමත් ක්රියාව අසල වෙළඳසැලක සවිකර තිබූ CCTV කැමරාවක සටහන් විය.
දුම්රිය ගේට්ටුකරුගේ පැමිණිල්ලකට අනුව, නාවලපිටිය පොලිසිය රියදුරු අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර ඇත.
රියදුරුට එරෙහිව නාවලපිටිය මහේස්ත්රාත් අධිකරණයේ නීතිමය කටයුතු ආරම්භ කරන බව පොලිසිය පෙඅකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart