1 year ago Tags #ceylonwire කොස්තාපල් රැවටූ කොස්තාපල් අත්අඩංගුවට පොලිස් කොස්තාපල්වරයකුට සිංගප්පූරුවේ රැකියාවක් ලබා දෙන බව පවසා රුපියල් 1,470,000 ක මුදලක් වංචා කළ තවත් පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගෙන තිබේ.
1 year ago Tags #ceylonwire සියලු ප්‍රවාහන සේවා ඉදිරියේදී ජාතික ප්‍රවාහන කොමිසම යටතට ? පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ජාතික ප්‍රවාහන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පතට අනුව, ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ සහ
1 year ago Tags #ceylonwire පල්ලෙකැලේ රැඳවියෙක් මහවැලියේ ගිලී මැරෙයි පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ රඳවා සිටි රැඳවියකු දියේ ගිලී මියගොස් තිබේ. පොලිසිය පැවසුවේ අදාළ රැඳවියා බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවෙන් මිදී මහවැලි ගඟට
1 year ago Tags #' එයාෆෝස්_වන්' ට්‍රම්ප්ට කටාර් රජ පවුලෙන් සුපිරි තෑග්ගක් විදේශීය රජයකින් එක්සත් ජනපදයට ලැබුණු වටිනාම තෑග්ග ලෙස කටාර් රාජකීය පවුලෙන් සුපිරි සුඛෝපභෝගී බෝයිං 747-8 ජම්බෝ ජෙට් යානයක් පිළිගැනීමට ට්‍රම්ප්
1 year ago Tags #ceylonwire අසංග අබේගුණසේකරට සහශ්රක ව්‍යාපෘතියේ අධ්යක්ෂ තනතුරක් අනාගත අධ්‍යයනයන් සහ දූරදර්ශීභාවය පිළිබඳ ප්රමුඛ ගෝලීය චින්තන පර්ෂදයක් වන සහශ්රක ව්‍යාපෘතියේ (The Millennium Project) අධ්යක්ෂ මණ්ඩලයට අසංග අබේගුණසේකර පත්
1 year ago Tags #ceylonwire සල්ලි ප්‍රශ්නයක් නිසා ‘ඩෙස්ටිනි මෝල්’ හදන එක ආයෙත් නැවතිලා නැවත ආරම්භ කරන බව කියූ ඩෙස්ටිනි මෝල් ඇන්ඩ් රෙසිඩන්සි ව්‍යාපෘතිය අරමුදල් රැස් කිරීමේදී ඉදිකිරීම්කරු මුහුණ දෙන අභියෝග හේතුවෙන් ආරම්භ වී
1 year ago Tags #ceylonwire සාත්තු සේවකයන් පිටරටින් ගන්න එක බ්‍රිතාන්‍ය නවත්තන්න යයි අඩු කුසලතා ඇති සේවකයන් සඳහා වීසා බලපත්‍ර නිකුත් කිරීම නැවැත්වීමේ පියවරක් ලෙස තවදුරටත් සාත්තු සේවකයන් විදේශයන්ගෙන් බඳවා නොගන්නා බව බ්‍රිතාන්‍ය
1 year ago Tags #CCTV දැඩි ආරක්ෂක රැකවල් නොතකා දහස් ගණනක් බුද්ධගයාව වඳින්න ඇවිත් බුදුන් වහන්සේගේ 2569 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් අද අලුයම සිට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසකින් දහස් ගණනක් සැදැහැවතුන් බුද්ධගයාවට පැමිණෙමින්
1 year ago Tags #ceylonwire ඔඩිට් වාර්තා නැති එකට දුම්රිය දෙපාර්තමේන්තුවට COPA දොස් කියයි දුම්රිය දෙපාර්තමේන්තුව වසර ගණනාවක් තිස්සේ විගණන වාර්තා නිසි ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බව රාජ්‍ය ගිණුම් කාරක සභාව (COPA)
1 year ago Tags #'වෛද්‍ය_ෂාෆිගේ_අරගලය' ‘වෛද්‍ය ෂාෆිගේ අරගලය’ කෘතිය එළිදකී වාර්ගික වශයෙන් පොළඹවන ලද දේශපාලන දඩයම හේතුවෙන් අහිමි වී ගිය ගෞරවය සහ සමාජයේ ඔවුන්ට පැවති තැන නැවත ලබා ගැනීමට ජ්‍යෙෂ්ඨ