
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කාන්තා හා ළමා අපචාර වාර්තා කිරීමේ 109 ක්ෂණික ඇමතුම් අංකය ප්‍රවර්ධනය කිරීම සඳහා පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය විසින් සංවිධානය කරන ලද ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් ආමර් වීදියේ සිට ගාලුමුවදොර පිටිය දක්වා පැවැත්විණි.
නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර සහ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම පා ගමනට පොලිස් කොට්ඨාශ රැසක් නියෝජනය කරමින් නිලධාරීහු 350ක් පමණ සහභාගී වී සිටියහ.
මෙම පාගමනට සමගාමීව අත් පත්‍රිකා බෙදාහැරීම, ප්‍රදර්ශන, වීදි නාට්‍ය, සහ අපයෝජන වැළැක්වීම සහ ලබා ගත හැකි උපකාර සේවා පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ගාලු මුවදොරදී පැවැත්විණි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart