
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
වැව් රක්ෂිත ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ මෙහෙයුම් අනුරාධපුර නුවරවැවෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
ප්‍රධාන හා කුඩා වැව් රක්ෂිත රැසක් ඇතැම් දේශපාලඥයින්ගේ හිතවතුන් ඇතුළු පුද්ගලයන් විසින් පෞද්ගලික පරිහරණය සඳහා නීතිවිරෝධී ලෙස අත්පත් කරගෙන ඇති බවත්, අනවසර ඉදිකිරීම් රැසක් පවතින බවත් ඔහු ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා පවසන පරිදි මෙම අනවසර පදිංචි කිරීම් සඳහා ඇතැම් දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් අනවසර අනුමැතිය ලබාදී පහසුකම් සලසා ඇත.
ඒ අනුව අද සිට මෙම රක්ෂිතවල අනවසරයෙන් පදිංචිව සිටින සියලුම පුද්ගලයන්ට ස්වේච්ඡාවෙන් ඉවත්වන ලෙස දැනුම්දෙන බව ඔහු පැවසීය.
ඒ අනුව මායිම් නැවත සකස් කිරීමෙන් පසු සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට නියමිතය.
මෙම ප්රයත්නයන් මගින් යල, මහ සහ අතරමැදි වගා කන්න සඳහා අඛණ්ඩ ජල සැපයුමක් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසුවේය.
මීට අමතරව, වැව් රක්ෂිත තුළ වන වගා ව්‍යාපෘති හරහා මෙම ප්‍රදේශවල සංචාරක ව්‍යාපාරය නංවාලීමට පියවර ගැනීමට ද නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart