1 year ago Tags #ceylonwire මෙගාවොට් 10 සූර්යශක්ති ව්යාපෘතිය වව්නතිව්වල පටන් අරන් මෙරට පුනර්ජනනීය බලශක්ති ගමනේ ප්රබල ඉදිරි පිම්මක් සනිටුහන් කරමින්, WindForce PLC සහ Vidullanka PLC, මෙගාවොට් 10 සූර්ය බලශක්ති ව්යාපෘතියක් සූර්යශක්ති
1 year ago Tags #'ටේලර්_ස්විෆ්ට්_|ද_ඊරාස්_ටුවර්' ටේලර් ස්විෆ්ට්ගේ ඉටි රූප 13ක් ලොවපුරා මැඩම් ටුසෝඩ්ස් කලාගාරවල ප්රදර්ශනය ඇරඹේ ගෝලීය විනෝදාස්වාද සන්නාමයක් වන මැඩම් ටුසෝඩ්ස් විසින් ටේලර් ස්විෆ්ට්ගේ ඉටි රූප 13ක් සමගින් සිය විශාලතම රූප එළිදැක්වීම සිදු කර තිබේ.
1 year ago Tags #ceylonwire ජෝ රූට් පොන්ටින් අභිබවා යමින් ටෙස්ට් පිටියේ දෙවැන්නා වෙයි රිකී පොන්ටින් අභිබවා යමින් එංගලන්ත ක්රීඩක ජෝ රූට් ටෙස්ට් ඉතිහාසයේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටී. ඕල්ඩ් ට්රැෆර්ඩ්හිදී ඉන්දියාවට
1 year ago Tags #ceylonwire ට්රම්ප්ගේ බදු ගැන තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේ එක්සත් ජනපදය විසින් ශ්රී ලංකාවට පනවා ඇති තීරුබදු ලිහිල් කරගැනීම සම්බන්ධයෙන් තවත් තීරණාත්මක සාකච්ඡාවක් ඉදිරි සතියේ පැවැත්වෙයි. මුදල් අමාත්යාංශයේ සහ
1 year ago Tags #ceylonwire ළමා ආරක්ෂාව සඳහා වන අන්තර්ජාතික සමුළුවක් පළමු වරට මෙරදී ඇරඹේ ළමුන්ට එරෙහි හිංසනය ආමන්ත්රණය කිරීම සඳහා ළමා ආරක්ෂාව සඳහා කැප වූ අන්තර්ජාතික සමුළුවක් මෙරට දී ප්රථම වතාවට ආරම්භ වී තිබේ.
1 year ago Tags #Astronomer ක්රිස්ටීනුත් Astronomer සමාගමෙන් ඉල්ලා අස්වෙයි ප්රසංගයකදී Astronomer සමාගමේ ප්රධාන විධායක නිලධාරියා වැළඳගත් බව කියැවුණු අමෙරිකානු තාක්ෂණික සමාගමේ ප්රධාන මහජන නිලධාරිනිය ඉල්ලා අස්වී තිබේ. ක්රිස්ටින් කැබට්
1 year ago Tags #ceylonwire ඉන්දියාවට ගංජා ජාවාරම් කළ ලංකාවේ දෙන්නෙක් අල්ලයි අන්තර් රාජ්ය සහ දේශසීමා හරහා සිදු කරන ජාවාරම් ජාලයකට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති ශ්රී ලාංකිකයන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන්
1 year ago Tags #ceylonwire මහින්දානන්දලා ඉන්න වැලිකඩ වාට්ටුවෙන් ෆෝන් මතුවේ හිටපු අමාත්යවරුන් පිරිසක් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේ K වාට්ටුව බන්ධනාගාර නිලධාරින් විසින් පරීක්ෂා කිරීමේදී ජංගම දුරකථන හයක් සොයාගෙන ඇතැයි වාර්තා
1 year ago Tags #ceylonwire අලි ඇතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නීති විරෝධී විදුලි වැටවල් ඉවත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණය පෙත්සමක් අලි ඇතුන්ගේ ආරක්ෂාව සහ සංරක්ෂණය සහතික කිරීම සඳහා නීති විරෝධී විදුලි වැටවල් හඳුනාගෙන ඉවත් කරන්නැයි බලධාරීන්ට නියෝග කරන ලෙස ඉල්ලා
1 year ago Tags #ceylonwire මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් ශ්රී ලාංකික ධීවරයෝ අටදෙනා රිමාන්ඩ් මැඩගස්කර් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් ශ්රී ලාංකික ධීවරයන් 8 දෙනා බන්ධනාගාරගත කර තිබේ. ධීවරයින් 8 දෙනකු සමග රූට් බබා