1 year ago Tags #ceylonwire මඩම්පැල්ල අවන්හලකදී මනුස්සයෙක්ට ගහලා මරාදාලා(වීඩියෝ) දිවුලපිටිය පොලිස් වසමට අයත් ඉහළ මඩම්පැල්ල ප්‍රදේශයේ අවන්හලකදී පුද්ගලයන් පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් 46 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
1 year ago Tags #ceylonwire “මෙච්චර දේපළ ගන්න සල්ලි කොහෙන්ද ආවේ?” සාගල – මනුෂ – වඩිවේල් නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකයට කැඳවයි රුපියල් කෝටි ගණනින් මුදල්, දේපළ අයථා අන්දමින් උපයාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයන්ට අදාළව ප්‍රශ්න කිරීම සඳහා හිටපු ඇමැතිවරුන්
1 year ago Tags #ceylonwire ‘සහස්දනවි’ බලාගාරයේ මහා වංචාවක් වෙනවලු – කැබිනට් පත්‍රිකාවේ දත්තවලට වංගු ගහලලු යෝජිත සහස්දනවි බලාගාරයට අදාළ කැබිනට් පත්‍රිකාවේ ගණනය කිරීම් නොමඟ යවනසුළු සහ සාවද්‍ය බවට ආයතන තුනක් තහවුරු කර ඇතැයි විදුලි පාරිභෝගික
1 year ago Tags #ceylonwire ඔන්ලයින් ණය මාෆියාවට අහුවෙලාද?- එහෙනම් සජිත්ගේ ලෝයර්ලාට කෝල් කරන්න නීති විරෝධී මාෆියාවක් ලෙස ඔහු හඳුන්වන මාර්ගගත(ඔන්ලයින්) ණය යෝජනා ක්රමයේ වින්දිතයන්ට නොමිලේ නීති සේවා සපයන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
1 year ago Tags #ceylonwire ජාතික ජිම්නාස්ටික් පුහුණුකරුවෙක් ක්‍රීඩා අමාත්‍යංශයේ ‘බල සෙල්ලමකට’ මැදිවෙයි – වැඩක් නැති තැනකට මාරුකරයි රටේ ගෞරවනීය ඔලිම්පික් ක්‍රීඩිකාවක් සහ රටේ ඉහළම ජිම්නාස්ටික් ක්‍රීඩකයන්ගේ පුහුණුකරුවකු වන ජාතික පුහුණුකරු රංජන තරංගගේ හදිසි සේවා අත්හිටුවීම හේතුවෙන් ශ්‍රී
1 year ago Tags #ceylonwire ඇමැති කුමාර ජයකොඩිට එරෙහි නඩු පැවරීමේ ඇත්ත කතාව මෙන්න 2015 දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී අරමුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් දූෂණ පැමිණිලි ලැබීමෙන් පසු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන
1 year ago Tags #‘හර්තාල් උතුර-නැගෙනහිර ‘හර්තාලය’ පටන්ගත්තා – තමිල් අරසු කච්චි නිවේදනය කරයි ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයට (ITAK) අනුව, උතුර-නැගෙනහිර පළාත්වල මේ වන විට ‘හර්තාල්’ ව්‍යාපාරයක් ක්‍රියාත්මක වේ. මුලතිව්හි 32 හැවිරිදි පුද්ගලයෙකුගේ
1 year ago Tags #ceylonwire ආයුධ ගබඩාවක් එක්ක ඇල්ලූ කටුනායක ශ්‍රීලනිප සංගම් හිටපු සභාපතිට දින 90ක රැඳවුම් නියෝග – පාතාලෙට ආයුධ හයර් කරලා! ටී- 56 වර්ගයේ ගිනිඅවියක්, පිස්තෝල සහ රිවෝල්වර තුනක්, විවිධ වර්ගයේ පතොරම් රැසක් ඇතුළු තියුණු ආයුධ සමඟ මිනුවන්ගොඩ පොලීසිය අත්අඩංගුවට ගත්
1 year ago Tags #ceylonwire ප්‍රියන්තයි නිලන්තයි වෙනුවට පොලිසියේ ලොකුම පුටු දෙකකට අලුතින් බුද්ධිකයි ධම්මිකයි ද? ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනකුගේ පුරප්පාඩු මේ වන විට ඇතිව තිබෙන බැවින් නියෝජ්‍ය පොලිස්පතිවරු අතරින් ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනා ඒ සඳහා
1 year ago Tags #A-9_මාර්ගය මළගෙදර ගිහින් ආපු පිරිසට මාරකයක්-ඕමන්තෙයි වාහනයක් පෙරළී දෙදෙනෙක් මරුට-10කට තුවාල(වීඩියෝ) ඊයේ (17) සවස A-9 මාර්ගයේ ඕමන්තෙයි ප්‍රදේශයේ සිදුවූ මාරක අනතුරකින් අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් තවත් 10 දෙනකුට වැඩි පිරිසක්