
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීති විරෝධී මාෆියාවක් ලෙස ඔහු හඳුන්වන මාර්ගගත(ඔන්ලයින්) ණය යෝජනා ක්රමයේ වින්දිතයන්ට නොමිලේ නීති සේවා සපයන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
“සමගි ජන බලවේගය ලෙස, මෙම මාර්ගගත ණය මාෆියාව පිළිබඳ තොරතුරු මුලින්ම මතු වූ විට අපි පාර්ලිමේන්තුවේදී අපගේ හඬ අවදි කරනු ලැබුවා. එහි ප්‍රතිඵලයක් ලෙස, එවකට පැවති ආණ්ඩුව මෙම ගැටලුව විසඳීම සඳහා නව පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට පියවර ගත්තා” ඔහු සඳහන් කරයි.
“කෙසේවෙතත්, මෙම ණය මාෆියාව තවමත් අපේ රටේ ඉතා හානිකර ආකාරයකින් ක්‍රියාත්මක වෙනවා” ඔහු තවදුරටත් සඳහන් කළේ, ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙම වංචාවන්ට ගොදුරුවූවන්ට නීතිමය පිළිසරණ ලැබීම දුෂ්කර වී ඇති බවයි.
මෙම මාර්ගගත ණය මාෆියාවට සම්බන්ධ ආයතන පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු තමා සතුව ඇති බවත්, බලපෑමට ලක් වූ පුද්ගලයන්ට නොමිලේ නීති සහාය ලබාදීම සඳහා සජබ නීතිඥ කණ්ඩායමක් පිහිටුවීමට සැලසුම් කර ඇති බවත් ඔහු තවදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart