1 year ago Tags #ceylonwire රනිල්ගේ ආරක්ෂාවට ජාතික රෝහලට හිරගෙදරින් 10ක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිකුරාදා (25) රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර ලබන කොළඹ ජාතික රෝහලට විශේෂ ආරක්ෂක කණ්ඩායමක් යොදවා
1 year ago Tags #ceylonwire GovPay හරහා දිනකට රථවාහන දඩ 300කට වඩා ගෙවනවලු Gov Pay ගෙවුම් ක්‍රමය හරහා බස්නාහිර පළාතේ පමණක් දිනකට රථවාහන දඩ 300 කට වඩා ගෙවන බව ඉහළ නිලධාරීහු පවසති. ඒ
1 year ago Tags #ceylonwire රට පුරා ලියාපදිංචි නොකළ පෞද්ගලික ෆාමසි 2500ක සුදුසුකම් නැති ඖෂධවේදීන් 12500ක් රට පුරා ලියාපදිංචි නොකළ පෞද්ගලික ඔසුසල් 2,500 කට ආසන්න සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බව වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් වෘත්තීය සමිති සම්මේලනය
1 year ago Tags #ceylonwire වැඩකරන ඉස්කොලෙටම දරුවෝ දාගන්න ඉඩදෙන්නෙ නැතිනම් වර්ජනය කරන්න ගුරුවරු – අනධ්‍යයන කාර්ය මණ්ඩල ලෑස්තිවෙයි තම දරුවන් සහ පාසල් අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ දරුවන් ඔවුන් සේවය කරන පාසල්වලට ඇතුළත් කරගැනීමට බලධාරීන් ඉඩ නුදුන්නොත් වර්ජනයකට යන බව
1 year ago Tags #ceylonwire රනිල් බේරගන්න ගෝලයෝ තානාපති කාර්යාල පස්සේ යති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම සම්බන්ධයෙන් කොළඹ සිටින විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ඊයේ (25) දැනුම් දී තිබේ. ඒ
1 year ago Tags #ceylonwire බොරු ප්‍රචාරය කළාට ‘හිරු’ නාලිකාවට එරෙහිව පියවර ගන්නා බව අගමැතිනිය කියයි ”අගමැතිනි හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්” මැයෙන් හිරු මාධ්‍ය ජාලය පළ කර තිබූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ඉදිරි නීතිමය
1 year ago Tags #ceylonwire මහින්දානන්දගේ – නලින්ගේ ඇප ඉල්ලීම් සැප්තැම්බර් 23දා සළකා බලන්න දින දෙයි හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය විසින් ගොනුකරන ලද ඇප පෙත්සම්වල කරුණු තහවුරු කිරීම සඳහා සැප්තැම්බර්
1 year ago Tags #ceylonwire බස්නාහිර ආණ්ඩුකාරයා ඉවත්වෙන කතාවේ ඇත්ත මොකද්ද? තමන් රජයෙන් ඉවත් වන බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරමින්, ඒවා පදනම් විරහිත සහ අසත්‍ය බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්
1 year ago Tags #CCIB කොරියාවේ සිහින පෙන්නා 150ක් රැවැට්ටූ කොළඹ හාදයෙක් මාට්ටු – රු.මිලියන 150ක් වංචා කරලා දකුණු කොරියාවේ විදේශ රැකියා අවස්ථා ලබාදෙන බවට පොරොන්දු වී විශාල මුදලක් වංචා කළ සැකකරුවකු තාලිකුලම් ප්‍රදේශයේදී කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන
1 year ago Tags #ceylonwire හරිනි රනිල්ව බලන්න ගියා කියලා ‘හිරු’ ගහපු නිව්ස් එක අගමැති කාර්යාලය ප්‍රතික්ෂේප කරයි අගමැතිනි හරිනි අමරසූරිය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ බැලීමට රෝහලට පැමිණි බවට හිරු ප්රවෘත්ති මගින් විකාශය කළ ප්රවෘත්ති වාර්තාවක් අග්‍රාමාත්‍ය කාර්යාලය