1 year ago Tags #ceylonwire පද්මේලා අත්අඩංගුවට ගැනීමේ දර්ශන ඉන්දුනීසියානු පොලිසිය නිකුත් කරයි(වීඩියෝ) ශ්‍රී ලංකාවට අවශ්‍යව සිටි පාතාල නායකයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම පෙන්වන නාට්‍යමය වීඩියෝ දර්ශන ඉන්දුනීසියානු පොලිසිය විසින් නිකුත් කර තිබේ. කෙහෙල්බද්දර
1 year ago Tags #1990 අතුරුදහන් වූ 158 දෙනා පිළිබඳ සත්‍යය සඳහා බලාපොරොත්තුවේ කිරණ මාසයකට පෙර, මම චෙම්මනි හි කැණීම් නරඹමින් සිටියෙමි. මළසිරුරු හාරා, පිරිසිදු කර, ලේබල් කර, වැඩිදුර අධ්‍යයනය සඳහා ඇසුරුම් කරන ලදී.
1 year ago Tags #ceylonwire ජිනීවාවලදී ශ්‍රී ලංකාවට රටවල් 43ක සහාය ලැබෙයි ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරයේ අන්තර්ක්‍රියාකාරී සංවාදය (ID) අතරතුර අදහස් පළකළ රටවල් 43 ක් පමණ
1 year ago Tags #ceylonwire පාතාලය සමඟ සබඳතා පැවැත්වූ හිටපු මැති ඇමැතිලාගේ ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ හිටපු අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අනෙකුත් ඉහළ පෙළේ චරිත පිළිබඳ ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය
1 year ago Tags #ceylonwire පත්තරවල යන බොරු TV එකේ කියෙව්වොත් වැඩ වරදියි – අලුත් නීතියක් එයි පුවත්පතක පළකරන ලද වැරදි තොරතුරක් සම්බන්ධයෙන් පුවත්පත් මණ්ඩලය විසින් නියෝගයක් ලබාදුන හොත්, එම නියෝගය ඒ ආකාරයෙන්ම, අදාළ පුවත විකාශය කළ
1 year ago Tags #ceylonwire අයිස් හදන්න ගෙනාපු බඩු තිබ්බ ඉඩමකින් පොලිස් නිල ඇඳුම් ඇතුළු උපකරණත් හමුවෙයි අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකදී මිද්දෙනිය, තලාව දකුණ ප්‍රදේශයේ පිහිටි ඉඩමක තිබී පොලිස් නිල ඇඳුම්, ක්ෂේත්‍ර උපකරණ සහ පොලිස්
1 year ago Tags #ceylonwire රාජිතට ඇප කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් හරහා රාජ්‍ය අරමුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ධීවර අමාත්‍ය රාජිත
1 year ago Tags #ceylonwire මරණ 19 ක් මැද නේපාල ආණ්ඩුව සමාජ ජාලා තහනම අකුලා ගනියි-ඇත්තටම පැරදුණේ කවුද? නේපාලය පසුගිය සැප්තැම්බර් 4 වනදා සමාජ මාධ්‍ය ජාලා 26 ක් තහනම් කිරීම එක්තරා ආකාරයක ලිට්මස් පරීක්ෂණයක් බවත් එහි ප්‍රතිඵලය නේපාලයට
1 year ago Tags #book ලංකාව තුළ ප්‍රථම තරඟකාරීත්ව නීති කෘතිය කොළඹ දී එළිදකී ආචාර්ය තශිර ගුණතිලක විසින් රචිත ‘Fundamental Principles Governing Competition Law in Sri Lanka’ කෘතිය එළිදැක්වීම ඉකුත් සැප්තැම්බර් 4වන දා කොළඹ
1 year ago Tags #ceylonwire ජනාධිපතිලාගේ වරප්‍රසාද අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිටපු ජනාධිපතිවරුන්ගේ ඇතැම් වරප්‍රසාද අහෝසි කිරීමට අපේක්ෂා කරන ‘ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී