1 year ago Tags #BBC ලංකාවේ මාධ්‍යවේදීන් ඝාතනය කළ අයට ලැබුණු රැකවරණය ගැන හෙළිදරව්වක් ශ්‍රී ලංකාව විසින් ක්‍රමානුකූලව මාධ්‍යවේදීන්ගේ ඝාතකයන් වසර 25කට වැඩි කාලයක් ආරක්ෂා කර ඇති බව අන්තර්ජාතික සත්‍යය සහ යුක්තිය ව්‍යාපෘතියේ නව
1 year ago Tags #ceylonwire අවුල් නොකර ‘අලි පවුල’ රැකගමු – රවී කියයි සියලුදෙනා එකට එක් කරමින් රට ඉදිරියට ගෙන යා හැකි එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක
1 year ago Tags #CCTV හැමෝගෙම හොඳට ට්‍රැෆික් රාළහාමිලට ‘බොඩි කැම්’ ළඟදීම මාර්ගවලදී වගවීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සහ මහජනතාව සමග ක්‍රියා කරන අතරතුර විනිවිදභාවය වැඩි දියුණු කිරීම මෙන්ම විෂමාචාර අඩු කිරීම සඳහා
1 year ago Tags #ceylonwire නේපාලයේ හිල්ටන් හෝටලයටත් විරෝධතාකරුවෝ ගිනිතියති(වීඩියෝ) රට පුරා ප්‍රචණ්ඩකාරී විරෝධතා අඛණ්ඩව උත්සන්න වෙමින් පවතින අතර, නේපාලයේ විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව, අගමැති නිලනිවස සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ නිවාස ඇතුළු රජයේ
1 year ago Tags #ceylonwire නේපාල හිටපු අගමැති බිරිඳ පණපිටින් පුළුස්සා දමයි(වීඩියෝ) රටේ ප්‍රචණ්ඩකාරී රාජ්‍ය විරෝධී විරෝධතා මධ්‍යයේ නේපාලයේ හිටපු අගමැති ජාලා නාත් ඛනාල්ගේ බිරිඳ, ඇගේ නිවසට ගිනිතබා පණපිටින් පුළුස්සා දමා ඇති
1 year ago Tags #ceylonwire කටාර් රාජ්‍යයට ඊශ්‍රායලයෙන් ප්‍රහාරයක්(වීඩියෝ) කටාර් අගනුවර වන දෝහා හි හමාස් දේශපාලන කාර්යාංශයේ සාමාජිකයන් කිහිපදෙනෙකු පදිංචිව සිටි නේවාසික ගොඩනැගිලි ඉලක්ක කරගත් ඊශ්‍රායල ප්‍රහාරය කටාර් රාජ්‍යය
1 year ago Tags #ceylonwire පොහොට්ටුව වටගලට අපහාස නඩුවක් දානවලු නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන රසායනික ද්‍රව්‍ය ජාවාරම් කළ බහාලුම්වල හිමිකරුවන් සහ තම පක්ෂ දේශපාලනඥයන් සම්බන්ධ කරමින් කළ
1 year ago Tags #ceylonwire පොලිසිය පාරේදී ජරාව කන අලුත්ම ක්‍රමය මෙන්න අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ජනතාවට පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා පසුගියදා WhatsApp ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දුන්නේය. එහි
1 year ago Tags #ceylonwire අන්තර්ජාතික සමුද්‍රීය සමුළුවට ඇමැති බිමල් සෞදියට ඇරයුම් කරයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක සහ සෞදි අරාබියේ ප්‍රවාහන හා සැපයුම් අමාත්‍ය සාලේ අල්-ජාසර් අතර
1 year ago Tags #‘ක්ලීන්_ශ්‍රී_ලංකා’ ගාල්ල මහමෝදර වෙරළබඩ උද්‍යාන ව්‍යාපෘතියේ සල්ලි යන්නේ කාගේ සාක්කුවටද ? රජය සිය ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන යටතේ වෙරළබඩ විවේක උද්‍යාන සංවර්ධන ව්‍යාපෘතිය හඳුන්වා දුන්නේ දිස්ත්‍රික්ක 14ක වෙරළබඩ තීර 43ක්