1 month ago Tags #CCD පෝට් සිටි මිනීමැරුමෙන් පස්සේ හැංගුණු චීන්නු 3 දෙනා හොයා ගන්න පොලිසිය මහජන සහාය ඉල්ලයි කොළඹ පෝට් සිටි පරිශ්‍රය ආසන්නයේදී චීන ජාතිකයන් තිදෙනෙකුට පහරදී, ඉන් එක් අයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකාර චීන
1 month ago Tags #ceylonwire රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් පිටියේ යළි ශ්‍රී ලංකාවේ කොඩිය ඔසවයි ස්විට්සර්ලන්තයේ ලෝසාන් හි පැවැති ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ප්‍රබල දක්ෂතාවක් දක්වමින් ප්‍රථම ස්ථානය දිනාගැනීමට ශ්‍රී
1 month ago Tags #ceylonwire නන්දා මාලනියට ජනපතිගෙන් බුහුමන්(වීඩියෝ) අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ, ආචාර්ය විශාරද නන්දා මාලනියගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක සිය අවසන් ගෞරවය පුද කර සිටියේය. ජනාධිපතිවරයා ඊයේ
1 month ago Tags #ceylonwire ඩොලර් මිලියන 10ක පාකිස්ථාන අන්නාසි මාර්කට් එක අල්ලන්න ලංකාවෙන් සුපිරි ගේමක්|පළමු තොගය කොළඹින් යවයි ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අපනයන ක්ෂේත්රයේ නව පිටුවක් පෙරළමින්, ශ්‍රී ලංකාවෙන් පාකිස්ථානය වෙත යවන පළමු නැවුම් අන්නාසි තොගය ඊයේ (21) අපනයනය
1 month ago Tags #ceylonwire හදවත් සැත්කමෙන් පස්සේ සලේව CID එකෙන් ගලවගන්න බිරිඳගෙන් ජනපතිට ලිපියක් සිය සැමියාගේ බරපතළ හෘද රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහුට එරෙහිව පනවා ඇති රඳවා තබා ගැනීමේ නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස
1 month ago Tags #15_හැවිරිදි_බාලවයස්කාර_දැරියක බාලවයස්කාර දැරියක අපයෝජන නඩුව| විනිසුරුවරු යන ගේට්ටුවෙන් ආපු හිටපු අටමස්ථානාධිපති ගැන පරීක්ෂණයක් කැඳවයි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කිරීම සහ ස්ත්‍රී දූෂණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අනුරාධපුර හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්, අධිකරණ
1 month ago Tags #ceylonwire 22ට එරෙහි පෙත්සම් ගණන 13ක් දක්වා ඉහළට 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ඊයේ (21) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තවත් පෙත්සම් දෙකක් (02) ගොනු
1 month ago Tags #ceylonwire ජාතික කණ්ඩායමේ බැටින් හදන්න හෂාන් තිලකරත්න කැඳවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා හිටපු ප්‍රබල ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න ජ්‍යෙෂ්ඨ පිරිමි ක්‍රිකට් වැඩසටහනේ පිතිකරණ පුහුණුකරු ලෙස
1 month ago Tags #ceylonwire ගල්ෆ් රටවල් පාකිස්තානුවන් 20,000කට දොර වසයි පසුගිය මාර්තු 1 වැනිදා සිට ජූලි 13 වැනිදා දක්වා වූ මාස හතරකට ආසන්න කාලය තුළ ගල්ෆ් කලාපයේ රටවල් විසින් පාකිස්තාන
1 month ago Tags #ceylonwire “කෘත්‍රිම සංචිත පෙන්වමින් රජය ජනතාව මුළා කරනවා” – මහ බැංකුවේ සෙල්ලම රවී කරුණානායක හෙළිකරයි 2024 සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6,100 ක් ලෙස සටහන් වූ නිල සංචිත ප්‍රමාණය මේ වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන