2 years ago Tags #ceylonwire IMF පළමු සමාලෝචනය සාර්ථකයි – දෙවැනි වාරිකයට ලබාගැනීමට එකඟතාවකට පැමිණේ ශ්‍රී ලංකාව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු ඩොලර් බිලියන 03ක, මාස 48ක, විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ
2 years ago Tags #ceylonwire චාමර ගල් බෝතෙලේ වෙනුවෙන් හඬ නගයි – ලංකාවේ කසිප්පුත් ඇති බව IMF එකට කියයි(වීඩියෝ) අති විශේෂ මත්පැන් බෝතලයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 1200ක මුදලක් වැය වුවද, රජය එයින් රුපියල් 2000ක ලාභයක් තබාගෙන බෝතලයක් රුපියල් 3200ට
2 years ago Tags #ceylonwire රනිල් කොමිෂන් සභා ගණන් ගන්නේ නෑ – මෙහෙම ගියොත් තව අරගලක් එනවා – සජබ අනතුරු අඟවයි ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාව නැවත සේවයේ පිහිටුවීම රටේ නීතිය අවභාවිතා කිරීමක් බවත්, රටේ ව්‍යවස්ථාවට ඉහළින් විධායකය හැසිරෙන බවත්, එය නොවිය යුතු
2 years ago Tags #ceylonwire බංග්ලාදේශයට IMF වෙතින් රෙකමදාරුවක් සාර්ව ආර්ථික අභියෝගවලට මුහුණ දීම සඳහා රජය ගෙන ඇති විවිධ ක්‍රියාමාර්ග ගැන සඳහන් කරමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) බංග්ලාදේශ ආර්ථිකය
2 years ago Tags #ceylonwire රාජ්‍ය ආයතන මහා පරිමාණ ටෙන්ඩර් ගනුදෙනු තවමත් හංගන බව භාණ්ඩාගාරය කියයි අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) මාර්ගෝපදේශයන්ට අනුකූලව පිරිවැය රුපියල් මිලියන 200 ඉක්මවන්නේ නම් අදාළ වෙබ් අඩවි ඔස්සේ ප්‍රසම්පාදන දැන්වීම් පළකිරීමට දැඩි
2 years ago Tags #ceylonwire ලංකාවේ පෞද්ගලික ණය හිමියන් ඩොලර් බිලියන 12ක ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න එකඟවෙලා – රොයිටර් අනාගත ආර්ථික පීඩනයකදී ආපසු ගෙවීමේ පහසුව සඳහා නිර්මාණය කර ඇති නව බැඳුම්කරයක් ඇතුළුව ඩොලර් බිලියන 12ක විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ
2 years ago Tags #ceylonwire ලංකාව ණය අර්බුදයෙන් මුදාගන්න අද මොරොක්කෝවේදී විශේෂ වැඩසටහනක් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ (IMF) වාර්ෂික රැස්වීම්වලට සමගාමීව, ‘ශ්‍රී ලංකාව: ණය තිරසාරභාවය සහ ආණ්ඩුකරණ ප්‍රතිසංස්කරණ අත්කරගැනීමේ මාර්ග’ යන මාතෘකාව යටතේ සංවිධානය
2 years ago Tags #ceylonwire තවත් IMF නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ ලංකාවට අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) තවත් නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස
2 years ago Tags #ceylonwire IMF-ලෝක බැංකු වාර්ෂික සමුළුව අද ඇරඹේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ(IMF) සහ ලෝක බැංකුවේ වාර්ෂික සමුළුව අද(09) මොරොක්කෝවේ මරකේච් හීදී ආරම්භ වෙයි. මෙම සමුළුව ලබන 15 වැනිදා දක්වා
2 years ago Tags #ceylonwire මහ බැංකු අධිපති මොරොක්කෝ යයි. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ. මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඇතුළු පිරිසක් මොරොක්කෝව බලා පිටත්ව ගොස් තිබේ. ඒ මොරොක්කෝවේ