10 months ago Tags #ceylonwire ලන්ඩනයේදී ලාංකික කතක් මරාදාලා – සැකකරුත් ලංකාවේ කෙනෙක් එක්සත් රාජධානියේ කාඩිෆ් වීදියේ දී ශ්‍රී ලාංකික කාන්තාවක් මියගොස් සිටියදී සොයා ගෙන තිබේ. එම සිදුවීමට අදාළව 37 හැවිරිදි ශ්‍රී ලාංකිකයකුට
10 months ago Tags #'කාන්' ලංකාවට පොවන්න චීනෙන් කිරි ජාතියක් – නම ‘කාන්’ලු චීන කිරි නිෂ්පාදන සන්නාමයක් වන ‘කාන්’ (Kaern) ශ්‍රී ලංකා වෙළඳපොළට පිවිසීම ඊයේ සනිටුහන් කළේය. ඒ, බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්රණ ශාලාවේදී
10 months ago Tags #CBZ අංක තහඩු ප්‍රශ්නෙ ඉක්මණට ඉවරවෙනවලු – ටෙන්ඩර් චෙක් කරන්න පටන් අරන් කලක් තිස්සේ පැවති වාහන අංක තහඩු ගැටලුව කඩිනමින් විසඳීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පැවසීය.
10 months ago Tags #ceylonwire රියදුරන්ට අනතුරු ඇඟවීමක් – සති දෙකකට කලින් ගත්ත මත්ද්‍රව්‍ය වුණත් මුත්‍රා පරීක්ෂණයට අහුවෙනවා මත්ද්‍රව්‍ය භාවිතයෙන් සති දෙකකට පසුව පවා මුත්‍රා පරීක්ෂණ මගින් එය හඳුනා ගත හැකි බව බස් රථ රියදුරන් ඇතුළු සියලු රියදුරන්
10 months ago Tags #AI_කණ්ණාඩි ඇස් නොපෙනෙන අයට දැන් AI කණ්නාඩි කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගනිමින් AI කණ්ණාඩි නිපදවීම අරඹා තිබේ. ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හිමිකාරීත්වය දරන මෙටා ආයතනය විසින් නිෂ්පාදනය කරන
10 months ago Tags #ceylonwire මහ බැංකු මගඩියට අර්ජුන් මහේන්ද්‍රන්ට ආයෙත් නොතීසි නිකුත්කරයි 2015 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම්කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ට සැප්තැම්බර් 26
10 months ago Tags #ACA_ක්‍රීඩාංගණය ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ක්‍රීඩාංගණ වෙනසක් ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානය සඳහා සංශෝධිත කාලසටහනක් ICCය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
10 months ago Tags #ceylonwire විජිත හේරත්ව දෙවැනි සැරේටත් නවත්වයි – අපරාධත් කර ඇති බවට සැකයක් එච්.එම්.වී.බී. විජිත හේරත් රාජ්‍ය තාන්ත්‍රික තනතුරකට නම් කිරීම පාර්ලිමේන්තුවේ උසස් තනතුරු කමිටුව විසින් දෙවැනි වරටත් අත්හිටුවා තිබේ. ඒ, නිල වාර්තා
10 months ago Tags #ceylonwire රනිල් ජාතික රෝහලට – තුන්වේලටම ගෙදරින් බත් ඊයේ අත්අඩංගුවට පත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට තුන්වේලටම ආහාර නිවසින් ලබාදීමට බන්දනාගාර මූලස්ථානය අනුමැතිය ලබා දී තිබේ. ඔහුගේ ශරීර සෞඛ්‍යය
10 months ago Tags #ceylonwire රාජකාරියකදී වෑන් එකක හැප්පී කළුතර OICට තුවාල කළුතර උතුර පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුෂාර සිල්වා විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදීසිටියදී වෑන් රථයක ගැටීමෙන් තුවාල ලබා තිබේ. කළුතර