10 months ago Tags #ceylonwire පොලිස්පති-CID ලොක්කා කාදිනල් හිමි හමුවෙති පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පසුගියදා (28) කොළඹ අගරදගුරු නිල නිෙවසේදී අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් හමුවී සුහද පිළිසඳරක නිරතව තිබේ.
10 months ago Tags #ceylonwire ඩොලර් බිලියන 1.2ක LC ඇරලා තිබුණත් ඇත්තටම වාහන ඇවිත් තියෙන්නේ ඊට අඩුවෙන් 2025 දී මෙරට වාහන ආනයනය කිරීම ඩොලර් බිලියන 1.5ක් වන ඉලක්කය තුළ පවතිනු ඇතැයි රජය විශ්වාසය පළකරයි. සැබෑ ආනයන් විවෘත
10 months ago Tags #ceylonwire ගෝඨාව CID කැඳවයි! හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කැඳවීමක් සිදුකර ඇති බව වාර්තා වේ. ඒ ගාලු මුවදොර අරගලයට එල්ල වූ
10 months ago Tags #ceylonwire ඉන්ධන මිල අඩුකරයි-මෙන්න නව මිල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර ඇත්තේ, අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කරන බවයි.
10 months ago Tags #ceylonwire සන්නාහ සන්නද්ධ ඩයිනෝසරයෙක් මොරොක්කෝවෙන් සොයාගැනේ මොරොක්කෝවේදී බෙල්ලේ සිට මීටරයක් දිග උල් එළියට ඇදී තිබුණු අමුතු සන්නාහ සන්නද්ධ ඩයිනෝසරයකු විද්‍යාඥයන් විසින් සොයාගෙන ලැබ ඇත. ‘ස්පිකොමෙලස් ඇෆර්’
10 months ago Tags #ceylonwire මහනුවර ජාතික රෝහලේ ඉඩමෙන් අක්කර 28ක අනවසර පදිංචිකරුවන් මහනුවර ජාතික රෝහලට අයත් අක්කර 58ක ඉඩමෙන් අක්කර 28ක් අනවසර පදිංචිකරුවන් විසින් අත්පත් කරගෙන ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය
10 months ago Tags #ceylonwire තරුණයන් දෙදෙනකුගේ මළසිරුරු පස්සර නිවෙසකින් සොයාගැනේ පස්සර, 10-කණුව ප්‍රදේශයේ නිවසක් තුළ තිබී තරුණයන් දෙදෙනකුගේ මළසිරුරු බදුල්ල පොලිසිය විසින් සොයාගෙන තිබේ. මියගිය අය වයස අවුරුදු 28 සහ
10 months ago Tags #ceylonwire කේරළ ගංජා කිලෝ 121ක් එක්ක 5 දෙනෙක් අල්ලයි ශ්‍රී ලංකා නාවික හමුදාව මන්නාරම වන්කාලෙයි සහ යාපනයේ ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 121කට
10 months ago Tags #ceylonwire රජයේ නිලධාරීන්ට එන අවුරුද්දේ අලුතින් කැබ් 2,000ක් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ භාවිතය සඳහා ලබන වසර මුලදී කැබ් රථ 2,000ක් ආනයනය කිරීමට සැලසුම් කර ඇති බව පළාත් සභා සහ
10 months ago Tags #ceylonwire ලංකාවේ වාහන 95,000කට-මෝටර් සයිකල් 80,000කට නම්බර් ප්ලේට් නෑ වාහන අංක තහඩු නිකුත් කිරීම මාස ගණනාවක් තිස්සේ නතර වී ඇති පසුබිමක ඇස්තමේන්තුගත වාහන 95,000කට සහ යතුරුපැදි 80,000කට වැඩි ප්‍රමාණයකට