8 months ago Tags #ceylonwire අවුරුදු දෙකකට රු.බිලියන 3කට වැඩි නීතිවිරෝධී වත්කම් රාජසන්තක කරලා 2024 ආරම්භයේ සිට මේ වසරේ සැප්තැම්බර් 16 දක්වා කාලය තුළ සිදු කරන ලද ප්‍රධාන මෙහෙයුම්වලදී රුපියල් බිලියන 3කට වඩා වටිනා
8 months ago Tags #2025_කොළඹ_අන්තර්ජාතික_පොත්_ප්‍රදර්ශනය පොත්වලට ගහන VAT බද්ද අඩු කරගන්න මහජන පෙත්සමක් පොත් සඳහා පනවන ලද 18%ක අගය එකතු කළ බද්ද (VAT) වට්ටම් සහිත මිල ගණන් යටතේ පොත් විකිණීමට බාධාවක් බව ශ්‍රී
8 months ago Tags #ceylonwire ඩෙබිට්-ක්‍රෙඩිට් කාඩ්වලින් ගෙවනකොට අයකරන අමතර ගාස්තු ඉවත් කරන්න රජය සූදානම් වෙයි ඩෙබිට් සහ ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් සඳහා පනවා ඇති අතිරේක ගාස්තු අහෝසි කිරීමට පියවර ගනිමින් සිටින බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසයි.
8 months ago Tags #ceylonwire පාර්ලිමේන්තුව පිරිහෙන එක ගැන රවී කණගාටුවෙන් රටක් සංවර්ධනය වෙත ගමන් කළ යුතු වන්නේ සාධාරණත්වය සහ ගුණාත්මකභාවය සමගින් බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී
8 months ago Tags #ceylonwire හම්බන්තොට හදන චීන තෙල්වලින් සීයට 40ක් ලෝකල් මාකට් එකේ විකුණන්න ඉඩ ලැබෙයිද? ඩොලර් බිලියන 3.7ක ආයෝජනයෙන් හම්බන්තොට පිරිපහදුවක් ඉදිකිරීමට සූදානම් වන චීන සිනොපෙක් සමාගමෙන් පිරිපහදු කළ නිෂ්පාදන මිලදී ගැනීමට කිසිදු සහතික කළ
8 months ago Tags #ceylonwire මානව හිමිකම් කඩවීම් ගැන හොයන්න ජිනීවා මහකොමසාරිස් කාර්යාලයේ තාක්ෂණික සහාය ගන්න ලංකාව සුදානම්ලු මෙරට අතීත අපරාධ පිළිබඳ පරීක්ෂණ කඩිනම් කිරීම සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයන්ගේ සහාය ඇතුළුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්
8 months ago Tags #ceylonwire ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අලුත්වැඩියාවට පසුගිය වසරේ රු.මිලියන 640ක් පසුගිය වසර පුරා ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 640 ක් වැයකර ඇති බව අනාවරණය වී
8 months ago Tags #ceylonwire නිලධාරීන්ට ඩබල් කැබ් ගෙන්නන වැඩේට මුදල් අමාත්‍යාංශය තොරතුරු රැස්කරයි රජයේ සංවර්ධන වැඩසටහන් වේගවත් හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා නව ඩබල් කැබ් රථ ඇණියක් ඇණවුම් කිරීමට පෙර මුදල් අමාත්‍යාංශය
8 months ago Tags #ceylonwire සූර්වෙලා වාහන පැද්දොත් අමාරුවේ – නඩු දාන්න පොලිසියටයි වෛද්‍ය නිලධාරීන්ටයි බලය දෙයි මත්ද්‍රව්‍ය භාවිතයෙන් රිය පැදවීම වැළැක්වීම සඳහා රජය දැඩි පියවර ගනිමින් වැරදිකරුවන් පරීක්ෂා කර නඩු පැවරීමට පොලිසියට සහ වෛද්‍ය නිලධාරීන්ට බලතල
8 months ago Tags #ceylonwire කරන්දෙණිය ප්‍රා.සභාවේ සභාපති හදිසි අසනීපයකින් මියයයි කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ සභාපති මහීල් මුණසිංහ හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. අද (21) උදෑසන ශාරීරික යෝග්‍යතා