
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයේ තාවකාලික උත්තරීතර නායකයා ලෙස අලිරේසා අරාෆි පත්කරයි
ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරවලින් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මියයෑමෙන් පසු, ඉරානයේ තාවකාලික නායකත්ව කවුන්සිලයේ ප්‍රධානියා ලෙස නීතිවේදී අලිරේසා අරාෆි පත්කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ISNA ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළ පරිදි, අද මෙම පත්කිරීම සිදුකර ඇතය.
උත්තරීතර කවුන්සිලයේ පූජකයකු සහ සාමාජිකයකු වන අරාෆි, ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සහ අගවිනිසුරු ගෝලම්හොසේන් මොහ්සේනි එජෙයි සමඟ කවුන්සිලයට එක්වන අතර, විශේෂඥයන්ගේ සභාව අනුප්‍රාප්තිකයකු තෝරාගන්නා තෙක් උත්තරීතර නායකයාගේ රාජකාරි ඉටුකරයි.
අන්තර්වාර මණ්ඩලයේ අරාෆිගේ භූමිකාව සටහන් කරමින් රාජ්‍ය මාධ්‍ය නිවේදනය නැවත නැවතත් විකාශය කළේය.
කමේනිගේ මරණය හේතුවෙන් ඉරානය දින 40 ක ශෝක කාලයක් සහ රජයේ නිවාඩු දින හතක් ප්‍රකාශයට පත්කරමින්, කමේනිගේ මාවත වැඩි ජවයකින් ඉදිරියට යන බව ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart