8 months ago Tags #ceylonwire ජනපතිගෙන් හදිසි නියෝගයක්-විදුලිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කෙරේ විදුලිබල සැපයුමට අදාළ සියලුම සේවාවන් අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට
8 months ago Tags #ceylonwire ගංජා බොන අයගේ දියවැඩියා අවදානම හතර ගුණයකින් වැඩියිලු නව අධ්‍යනයකට අනුව කංසා භාවිතා කරන පුද්ගලයන්ට දෙවන වර්ගයේ දියවැඩියාව වැළඳීමේ අවධානම, කංසා භාවිතා නොකරන පුද්ගලයන්ට වඩා හතර ගුණයකින් පමණ
8 months ago Tags #ceylonwire පිටකොටුවේ ගින්න ගැන හොයන්න කමිටුවක් පත්කෙරේ පිටකොටුව පළමු හරස් වීදියේ විදුලි උපකරණ අලෙවිසැලක ඊයේ ඇති වූ ගින්න සම්බන්ධයෙන් සොයාබැලීමට කමිටුවක් පත්කර තිබේ. ඒ, මහජන ආරක්ෂාව පිළිබඳ
8 months ago Tags #ceylonwire රු. බිලියන 9.525ක් අලාභයි කියලා ලංවිම ගාස්තු වැඩිවීමක් ඉල්ලයි ලංකා විදුලිබල මණ්ඩලය, ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය සඳහා සමස්තයක් වශයෙන් 6.8%ක ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කර තිබේ. බිලියන ගණනක බලශක්ති
8 months ago Tags #ceylonwire අතීතය සමඟ කටයුතු කිරීම යනු යුද අපරාධ සම්බන්ධයෙන් පමණක් නොවේ අන්තර්ජාතික ප්‍රජාව ප්‍රතිචාර දක්වන ආකාරය ගැන ශ්‍රී ලංකාවට සතුටු වීමට හේතුවක් තිබේ. අන්තර්ජාතික නිරීක්ෂණ කණ්ඩායම් තුනක් රජයට ධනාත්මක වාර්තා ලබා
8 months ago Tags #ceylonwire Starlinkවලට ගහන බද්දයි දේශීය සමාගම්වලට ගහන බද්දයි වෙනස්ලු බලපත්‍ර අවශ්‍යතා සහ බදුකරණය සම්බන්ධයෙන් Starlink සහ අනෙකුත් දේශීය විදුලි සංදේශ ක්‍රියාකරුවන් අතර පවතින විෂමතාව නිවැරදි කිරීම රජය සළකා බලමින්
8 months ago Tags #ceylonwire BOI අනුමත ඇතැම් සමාගම් ගහන වංගු නිසා ලංකාවේ ආර්ථිකයට පාඩුවක් ඇඟලුම් සහ සැකසූ ආහාරවල සිට ප්ලාස්ටික් සහ පාම් තෙල් දක්වා වන අංශ හරහා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ලද සමාගම්
8 months ago Tags #ceylonwire ලිට්රෝ සැපයුම්කරුවන්ට ලාෆ්ස් ටැංකි පාවිච්චි කරන්නැයි කොන්දේසියක් දාලා! රජය සතු ලිට්රෝ ගෑස් ලංකා සමාගම විසින් 2026 සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) මෙට්‍රික් ටොන් 380,000ක් මිලදී ගැනීම සඳහා ඉදිරිපත්
8 months ago Tags #ceylonwire ඉමියුනොග්ලොබුලින් නඩුව අහන්න නව විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි ඉල්ලීමක් ව්‍යාජ ඉමියුනොග්ලොබුලින් එන්නත් ආනයනය කර රෝහල්වලට බෙදා හැරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ගොනු
8 months ago Tags #ceylonwire අවුරුදු දෙකකට රු.බිලියන 3කට වැඩි නීතිවිරෝධී වත්කම් රාජසන්තක කරලා 2024 ආරම්භයේ සිට මේ වසරේ සැප්තැම්බර් 16 දක්වා කාලය තුළ සිදු කරන ලද ප්‍රධාන මෙහෙයුම්වලදී රුපියල් බිලියන 3කට වඩා වටිනා