4 weeks ago Tags #ceylonwire තබ්බෝව වැව් රක්ෂිතය අලි ඇතුන් සඳහා ආහාර සපයන තෘණ භූමියක් බවට පරිවර්තනය කෙරේ අලි – මිනිස් ගැටුමට විසඳුම් සෙවීමට උපකාරී වීම සඳහා Clean Sri Lanka වැඩසටහන යටතේ ආරම්භ කරන ලද වැඩසටහනක් ඔස්සේ වන
4 weeks ago Tags #ceylonwire ශිරන්තිට හාට් ඔපරේෂන් එකක් කරනවා කියන කතාවේ ඇත්ත නැත්ත හොයන්න උසාවිය නියෝග කරයි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිරන්ති රාජපක්ෂ කොළඹ ජාතික රෝහලේදී විවෘත හෘද ශල්‍යකර්මයකට භාජනය වෙමින් පවතින බවට පළ වන වාර්තා වහාම
4 weeks ago Tags #ceylonwire කොකේන් සමඟ ජැමෙයිකානුවන් සිව්දෙනෙකු කොල්ලුපිටියේදී අල්ලයි කොල්ලුපිටිය ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකකට වැඩි ප්‍රමාණයක් සමඟ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු ජැමෙයිකානු ජාතිකයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන
4 weeks ago Tags #ceylonwire “ඥානසාර හිමියන්ට පැනවූ වසර හයක සිර දඬුවම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධීයි” | හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට නියම කරන ලද වසර හයක සිරදඬුවම නීතියෙන් නියම කර ඇති උපරිම දඬුවම ඉක්මවා යාමක් බැවින් එම
4 weeks ago Tags #ceylonwire හිජාබය තහනම් කිරීමෙන් මුස්ලිම් සේවිකාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට මානව හිමිකම් කොමිසම තීන්දු කරයි කල්මුණේ උතුර මූලික රෝහලේ සේවයේ නියුතු මුස්ලිම් සෞඛ්‍ය කාර්ය සහායිකාවන් හයදෙනෙකුට රාජකාරි වේලාව තුළ හිස ආවරණය (හිජාබය) සහ අනෙකුත් ආගමික
4 weeks ago Tags #ceylonwire අල්ලස් කොමිසමේ නඩුවකට යෝෂිතත් අධිකරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ. ඒ, නිසි සුදුසුකම් සපුරා නොතිබියදී, විත්තිකාර යෝෂිත
4 weeks ago Tags #ceylonwire නාමල් අධිකරණයට රැගෙන එයි ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත
4 weeks ago Tags #ACPOSL සිංදු කියන්න ලයිෂන් දෙන වැඩේ ACPOSL එක තාවකාලිකව නතරකරයි | “හිත් රිදුණා නම් සමාවෙන්න” කියලාත් කියයි ශ්‍රී ලංකා නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් විනෝදාස්වාද ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් නැගූ චෝදනා සහ විවේචන පදනම් කරගනිමින්, තාවකාලිකව සියලුම බලපත්‍ර
4 weeks ago Tags #ceylonwire ආර්ථිකය හමුවේ ඇති මූලික අභියෝග ගැන රවීගෙන් පැහැදිළි කිරීමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ණය වැඩසටහනේ නිල කාලය අවසන්වීමට ආසන්නයේ සිටින පසුබිමක් තුළ ඩොලර් සංචිත ගොඩනැගීමේ නිසි
4 weeks ago Tags #ceylonwire රජයේ සේවකයන්ට ‘ආගමික ඇඳුම්’ ඇඳීමට ඉඩ සලසන නව නීති හඳුන්වාදෙන ලෙස මානව හිමිකම් කොමිසම රජයට දැනුම්දෙයි රාජ්‍ය අංශයේ සේවකයන්ට ඔවුන් සඳහා නියමිත නිල ඇඳුමට අමතරව ආගමික සම්ප්‍රදායන්ට අනුකූලව ඇඳුම් ඇඳීමට පැහැදිලිවම ඉඩ සලසමින් නව චක්‍රලේඛයක් නිකුත්