1 month ago Tags #ceylonwire මේ මාස තුනේ ලංකාවට විදුලිය ගිගාවොට් පැය 250ක් අහිමිවන බව පාඨලී කියයි අප්‍රේල්, මැයි සහ ජුනි යන මාස තුනක කාලය තුළ ගිගාවොට් පැය 250ක පමණ විදුලිය අහිමි වනු ඇතැයි අපේක්ෂා කරන බව
1 month ago Tags #ceylonwire මුහුදු කූඩැල්ලන් තොගයක් සමග නාගර් කෝවිල් වෙරළේදී හයක් නාවික හමුදාවේ අත්අඩංගුවට ශ්‍රී ලංකා නාවික හමුදාව, යාපනය නාගර් කෝවිල් වෙරළ ප්‍රදේශයේ 2026 අප්‍රේල් මස 10 වැනි දින උදෑසන සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක්
1 month ago Tags #ceylonwire චීනයේ නිරීක්ෂණ පද්ධතිය ගැන වාර්තාවක් චීනයේ දැඩි ලෙස නිරීක්ෂණයට (surveilled) ලක්වන නගරවල ශ්‍රේණිගත කිරීමක් අප්‍රේල් මස මුලදී අන්තර්ජාලය ඔස්සේ සංසරණය වී තිබේ. එය ඉක්මනින්ම මහජනතාවගේ
1 month ago Tags #ceylonwire කොළඹ මහනගර සභාවේ මන්ත්‍රී කෙනෙක් කොල්ලුපිරියේ චීන කඩේකින් අල්ලස් ඉල්ලලා! අනවසර ලෙස භූගත කේබල් සවිකර ඇති සමාගමකට කේබල් සඳහා අවසරය ලබා දෙන බව පවසමින් කොළඹ මහ නගර සභාවේ සාමාජිකයකු සැළකිව
1 month ago Tags #ceb වහල මත ඇති මහා පරිමාණ සෝලාර් පැනල් අප්‍රේල් 20 වෙනකන් විසන්ධි කරන්නැයි දැනුම්දීමක් අඩු විදුලි ඉල්ලුම සහ ඉහළ සූර්ය උත්පාදනය මධ්‍යයේ ජාලක ස්ථායිතාව පිළිබඳ ඇතිවිය හැකි ගැටළු හේතුවෙන්, පසුගිය සිකුරාදා (අප්‍රේල් 10) සිට
1 month ago Tags #ceylonwire රනිල් සිංගප්පූරු ගිය ඇත්ත හේතුව හෙළිවෙයි මෙරට වෛද්‍යවරුන්ට හිරිහැර සිදු නොවීම පිණිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය වෛද්‍ය පහසුකම් සඳහා ශ්‍රී ලංකාව වෙනුවට සිංගප්පූරුව තෝරා ගත් බව
1 month ago Tags #ceylonwire චීන ගනුදෙනුවක් ගැන පිලිපීනයෙන් ප්‍රකාශයක් චීනය සමඟ තෙල් සහ ගෑස් සහයෝගීතාවයකට එළඹීම සම්බන්ධයෙන් ගනු ලබන ඕනෑම තීරණයක් තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සහ ස්වෛරීභාවයට ගරු කරමින්
1 month ago Tags #ceylonwire NDB බැංකුවේ මහා වංචාව ගැන IMF එකත් විමසිල්ලෙන් ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුව ඇති අභ්‍යන්තර වංචාව පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමීපව නිරීක්ෂණය කරන බව එම අරමුදලේ ශ්‍රී ලංකාව
1 month ago Tags #ceylonwire කෝප්-කෝපා කමිටුවලදී සොයාගන්නා වංචා ගැන කෙළින්ම පොලිසියට-අල්ලස් කොමිසමට දැනුම්දෙන්න හැකි විදිහට නීතිය වෙනස් කරයි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග සඳහා මෙම සතියේ සංශෝධන දෙකක් සම්මත කරන ලදී. එමඟින් රාජ්‍ය ගිණුම් කාරක සභාව සහ රාජ්‍ය ව්‍යවසාය කාරක
1 month ago Tags #ceylonwire ජීවිතයක් රැකගන්න උපකාර කරන්න රෝගීව සිටින ශරද කරුණාතිලකගේ ජීවිතය බේරාගැනීමට හදිසි අක්මා බද්ධකිරීමක් අවශ්‍යව ඇත. ඒ වෙනුවෙන් ඔහුගේ දරුවන් අප වෙතින් කරන ලද ඉල්ලීම