8 months ago Tags #ceylonwire ජනපති ජපානයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සමඟ සාකච්ඡාවක ජපාන රජයේ ආරාධනයකට අනුව එහි නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (29) පෙරවරුවේ ජපාන විදේශ වෙළෙඳ සංවිධාන
8 months ago Tags #ceylonwire ‘අයිස්’වලටත් වඩා භයානක ‘මෙෆෙඩ්‍රෝන්’ මත්ද්‍රව්‍ය ලංකාවෙන් පළමුවරට සොයාගනී වැලිගමින් මෑතකදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන තොගය, රජයේ රසපරීක්ෂකවරයා විසින් තහවුරු කිරීමේදී ‘මෙෆෙඩ්‍රෝන්’ නමැති මත්ද්‍රව්‍ය බවට තහවුරු වී තිබේ.
8 months ago Tags #AI Googleලාගේ AI වේදිකාව Gemini ලංකාවේ සිසුන්ට නොමිලේ AI නැතහොත් කෘත්‍රිම බුද්ධිය පිළිබඳව මේ වන විට නොදන්නා කෙනෙක් නොමැති තරම් ය. ඒ සියල්ලන්ට හොඳ අවස්ථාවක් උදා කරමින්, AI
8 months ago Tags #ceylonwire DRI සහ Factum සමග එක්ව Media Law Forum වෙතින් දුස් තොරතුරුවලට එරෙහිව වැඩමුළු මාලාවක් DRI සහ Factum ආයතන Media Law Forum සමග එක්ව ශ්‍රී ලංකාවේ දුස් තොරතුරුවලට එරෙහිව ව්‍යාපෘතියක් පවත්වාගෙන යනු ලබයි. Media law
8 months ago Tags #ceylonwire ශ්‍රී ලංකාව පිළිබඳ නවතම වාර්තාවේ ආයෝජනවලට ඇති බාධක ගැන අමෙරිකාව කියයි ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, බලශක්තිය, ගුවන් සේවා සහ ආරක්ෂක වැනි අංශ කෙරෙහි අමෙරිකානු සමාගම් උනන්දුවක් දැක්වුවද, මෙරට නියාමන
8 months ago Tags #ceylonwire ‘ලෝයර් පාස් එක’ වාහන වීදුරුවෙන් ගලවන එකට නීතිඥ සංගමයේ දැඩි විරෝධය – පොලිස්පතිටත් ලියයි මෝටර් රථවල ඉදිරිපස වීදුරුවල මෝටර් රථ බලපත්‍රයට අමතරව අලවා ඇති අනෙකුත් අවසර පත්‍ර ඉවත් කිරීමට බල කිරීමට බලකිරීමට ගෙන ඇති
8 months ago Tags #ceylonwire ජවිපෙට සම්බන්ධ බවට එල්ලවන චෝදනා අල්ලස් කොමිසමේ ලොක්කා ප්‍රතික්ෂේප කරයි ජනතා විමුක්ති පෙරමුණේ නීති කණ්ඩායමේ සේවය කළ බවට එල්ල වන චෝදනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්
8 months ago Tags ##ඉන්ෆ්ලුවෙන්සා_A කැස්ස,උණ,ඇඟපත වේදනාව: ඉන්දියාවේ ආයෙත් උණක් පැතිරේ – ඇල්ලුවත් පැතිරෙනවා ඉන්දියාවේ දිල්ලි සහ ඒ ආසන්න නගරවල පසුගිය මාස කිහිපය තුළ ඉන්ෆ්ලුවෙන්සා A හි උප වර්ගයක් වන H3N2 ආසාදිත රෝගීන්ගේ වැඩිවීමක්
8 months ago Tags #24_හැවිරිදි අවුරුදු 24ක හාදයෙක් කුඩු සහ පතොරම් තොගයක් එක්ක කොට්ටාවෙන් අල්ලයි කොට්ටාව ප්‍රදේශයේදී ඉරිදා (28) මත්ද්‍රව්‍ය සහ පතොරම් විශාල තොගයක් සමඟ 24 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකාය
8 months ago Tags #ceylonwire අල්ලස් ගත් ඇමැතිකෙනෙක්ට මරණ දඬුවම නියමකරයි චීනයේ ජිලින් පළාතේ චැන්චුන් හි අධිකරණයක් ඉරිදා නිවේදනය කළේ, අල්ලස් ගැනීම සම්බන්ධයෙන් හිටපු කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු අමාත්‍ය ටැන්ග් රෙන්ජියන්ට