8 months ago Tags #ceylonwire කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු තරගයට වාර්තාගත ප්‍රේක්ෂක පිරිසක් ඇවිත් 2025 ICC කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවහාටි හි පැවති ආරම්භක තරගය සඳහා වාර්තාගත ප්‍රේක්ෂක පිරිසක්
8 months ago Tags #AI AI වීඩියෝ නිසා නඩු එක්ක පැටළුණු බොලිවුඩ් තරු කෘත්‍රිම බුද්ධි යුගයක් පවතින බැවින් තම හඬ සහ පෞරුෂය ආරක්ෂා කර දෙන ලෙස බොලිවුඩ් තරු ඉන්දියාවේ විනිසුරුවරුන්ගෙන් ඉල්ලා සිටිති. එවැනි
8 months ago Tags #Adani_Green_Energy ගිවිසුම අත්සන් කරලා මාස 9යි – හම්බන්තොට සිනොපෙක් පිරිපහදුව තාමත් නැහැ චීන සිනොපෙක් සමාගම විසින් හම්බන්තොට පිරිපහදු මධ්‍යස්ථානයක් සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක යෝජිත ආයෝජනය සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමෙන්
8 months ago Tags #ceylonwire මොණරාගලදී සිසුවෙක් පහරදීමෙන් ගුරුවරයෙක් රෝහලේ 11 වැනි ශ්‍රේණියේ සිසුවකු විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් මොණරාගල නගරයේ ප්‍රධාන පාසලක ගුරුවරයකු අද දින රෝහල්ගත කර ඇත. සිසුවා සතුව
8 months ago Tags #ceylonwire “තජුඩීන්ගේ මරණයට තාත්තා සම්බන්ධ නෑ-අම්මා කියන්නේ ඇත්ත නෙමෙයි”- කජ්ජාගේ පුත්‍රයා කියයි(වීඩියෝ) 2012 වසරේදී හිටපු රග්බි ක්‍රීඩක වසීම් තාජුඩීන් මියයෑමට පෙර ඔහු ධාවනය කළ මෝටර් රථය පසුපස හඹා ගිය වාහනයක සිට හඳුනාගත්
8 months ago Tags #ceylonwire නාමල් තජුඩීන්ගේ ආත්මය ගැන වදවෙයි – ආණ්ඩුවේ උවමනාවට පොලිසිය බොරු කිව්වොත් වැඩ වරදින බවත් කියයි(වීඩියෝ) රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) බොරු සාක්ෂි ගොඩනැගීම සහ දේශපාලන වාසි තකා මහජන මතය වෙනතකට යොමුකිරීමට උත්සාහ කරන්නේ යයි
8 months ago Tags #ceylonwire රනිල්-සජිත් අත්වැල් බැඳගන්න මේක තමයි කාලේ-රවී කරුණානායක රටේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් ලෙස මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයට විශාල කාර්යයභාරයක් පවතින බව එම පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු
8 months ago Tags #ceylonwire ‘සිලෝන් ටී’වලට ගිනස් වාර්තාව ගත්තු විතානකන්දේ ලොක්කා ලංකාවට එයි නව විතානකන්ද තේ කර්මාන්ත ශාලාව විසින් ඉදිරිපත් කරන ලද ලොව වටිනාම සහ මිල අධිකම තේ ලෙස ගිනස් ලෝක වාර්තා මගින්
8 months ago Tags #ceylonwire එජාප සමුළුව පැවැත්වූවේ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන්න – රවී කියයි එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ඉකුත් දා සංවිධාන කළ විපක්ෂයේ ඒකාබද්ධ සමුළුව පැවැත්වූයේ සියලුදෙනා ඒකාබද්ධ කිරීමේ අභිලාශයෙන් බව එම පක්ෂයේ හිටපු
8 months ago Tags #ceylonwire ගැහැණු දරුවකුට ලිංගික අපයෝජනයක් කළ හිටපු පොලිස් නිලධාරියෙක් අවුරුදු 14කට හිරේ යවයි වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමයකු ලිංගිකව අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු පොලිස් නිලධාරියකුට හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න