
5 හැවිරිදි දරුවකු තටාකයක ගිලී මියයෑම – අන්තර්ජාතික පාසලක සහකාර විදුහල්පති ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට
නුගේගොඩ ප්රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක ගිලී පස් හැවිරිදි දරුවකු මිය යෑම සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය අන්තර්ජාතික පාසලක සහකාර විදුහල්පති ඇතුළු පුද්ගලයන්









