
ආපදාවෙන් වැටුණු රට ගොඩගන්න රු.මිලියන 50,000ක පරිපූරක ඇස්තමේන්තුවක් | කැබිනට් අනුමැතිය ලැබෙයි | සම්මත කරගන්න පාර්ලිමේන්තුවට යොමුකරයි
හදිසි ආපදා තත්වය හේතුවෙන් බිඳවැටී ඇති රටේ ජන ජීවිතය යථාතත්වයට පත්කිරීමට සහ යටිතල පහසුකම් ප්රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 50,000ක්









