7 months ago Tags #ceylonwire ‘වෙලේ සුදා’ සහ ‘ලොකු පැටී’ බූස්සේදී ෆෝන් පොළොවේ ගහාලා බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියන් සඟවාගෙන සිටින ජංගම දුරකථන සොයා අවස්ථා දෙකකදී කළ වැටළීම්වලින් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘ලොකු පැටී’
7 months ago Tags #ceylonwire මන්නාරමේ යෝධ හුළං පෙත්තක් පෙරළිලා | පන්සලක් ගබඩාවක් කුඩුවෙලා මන්නාරම සුළං බල ව්‍යාපෘතිය සඳහා සුළං ටර්බයින තලයක් ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් ඊයේ (නොවැ. 2) ත්‍රිකුණාමලය චීන බොක්ක වරායේ පිටත
7 months ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවේ ඩේවිඩ් ඉන්දියාවේ පටෙල්ට මීටර් 129ක දැවැන්ත හයක් ගහයි(වීඩියෝ) ඕස්ට්‍රේලියාවේ දකුණත් පිතිකරු ටිම් ඩේවිඩ් ඉන්දියාවේ වමත් දඟපන්දු යවන අක්ෂාර් පටෙල්ගේ පන්දුවකට මීටර් 129ක දැවැන්ත හයේ පහරක් එල්ල කර තිබේ.
7 months ago Tags #ceylonwire හොරණ වෙඩි තැබීමක් | අයෙක් මරුට හොරණ ප්‍රදේශයේ ඊයේ (2) රාත්‍රියේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා විය. වෙඩි තැබීමෙන් එක් අයෙකු මියගොස් ඇති බව පොලිසිය පැවසීය. සැකකරුවන්
7 months ago Tags #ceylonwire ලූවර් කෞතුකාගාරයේ සොරකමේ සැකකරුවෝ දැනටමත් අල්ලලා | ලංකාවේ කටුගේ බිඳලා අවුරුදු 13ක්-ඒත් තවමත් නඩු නෑ ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයේ සිදු වූ සොරකම ලොව පුරා අවධානය දිනාගත් අතර, ඊට සම්බන්ධ වූ පුද්ගලයන් ඉතා ඉක්මනින් පොලිසිය
7 months ago Tags #ceylonwire රටේ ආයෝජන ප්‍රමාණවත් නැතිනම් පිටරටින් තාක්ෂණය-ප්රාග්ධනය ගෙන ආ යුතු බව රවී කියයි රට තුළ පවතින ආයෝජන අවස්ථා ප්‍රමාණවත් නොවන්නේ නම් ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය හෝ ප්රාග්ධනය විදෙස් රටවලින් ගෙන ආ යුතු බව
7 months ago Tags #ceylonwire ලංකාවෙත් ගස් හිටෝපු තායිලන්තයේ මව් රැජිනිය වෙනුවෙන් රනිල්-විජිත ශෝකය පළකරති ඔක්තෝබර් 25 වැනි දින අභාවප්‍රාප්ත වූ සිරිකිත් රැජින වෙනුවෙන් විවෘත කරන ලද කොළඹ තායිලන්ත තානාපති කාර්යාලයේ ශෝක ප්‍රකාශ පොතට හිටපු
7 months ago Tags #ceylonwire දෙවියන්ටයි සිකියුරිටිටයි හොරෙන් නුවරඑළියේ සීතා අම්මාන් කෝවිලේ සල්ලි කැට උස්සලා නුවරඑළිය, හග්ගල පිහිටි ඉපැරණි සීතා අම්මාන් කෝවිලේ පෙරේදා (01) රාත්‍රියේ සොරකමක් වාර්තා වී ඇති අතර, එහිදී කෝවිලේ කැට හයක් කඩාදමා
7 months ago Tags #ceylonwire වාහන ගෙන්නන්න ඇරපු LC දැන් ඩොලර් බිලියන 1.8කට කිට්ටුයි වාහන ආනයනය සඳහා මේ වසරේ මේ දක්වා ඩොලර් බිලියන 1.8කට ආසන්න වටිනාකමකින් යුත් ණයවර ලිපි විවෘත කිරීමට රජය අවසර දී
7 months ago Tags #ceylonwire අම්පිටියේ සුමනරතන හිමි ජනපතිගෙන් ආරක්ෂාව ඉල්ලයි මඩකලපුවේ මංගලාරාමාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් තම ජීවිතයට දිගින් දිගටම එල්ල වන තර්ජන හේතුවෙන් වහාම ආරක්ෂාව සපයන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ