
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැඩි හිරු රශ්මිය සහ උණුසුමෙන් මගී ජනතාවට සහනයක් ලබාදීමේ අරමුණින් යාපනය තිරුනෙල්වේලි මාර්ග සංඥා පිහිටි හන්දියේ තාවකාලික ආවරණයක් ස්ථාපනය කර තිබේ.
ගෝනි රෙදිවලින් සාදන ලද මෙම ආවරණය ස්ථාපනය සඳහා පියවර ගෙන ඇත්තේ නල්ලූර් සභා සාමාජිකයන් විසිනි.
දැඩි උණුසුම යටතේ ගමන් කරන පාපැදි සහ යතුරුපැදි කරුවන්ට තාවකාලික සහනයක් ලබා දීමේ අරමුණින් මෙම ආවරණය පිහිටුවා ඇත.
ඊයේ රාත්‍රියේ ඉදිකරන ලද තාවකාලික ව්‍යුහය මේ වනවිට සංචාරකයන් විසින් භාවිත කරනු ලබන බව වාර්තා වේ.
සමාජ මාධ්‍යවල ද පුළුල් ලෙස සාකච්ඡා කෙරෙන මාතෘකාවක් බවට මෙය පත්ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart