
නඩුවක සාක්ෂිකරු ලෙස මහාධිකරණ විනිසුරුවරයෙක් උසාවියට කැඳවන්නේ නැති බවට නීතිපති අභියාචනාධිකරණයට ප්රතිඥාවක් දෙයි
සිය නිල රාජකාරි ඉටු කිරීමේදී ලබාදුන් අධිකරණ තීන්දු සම්බන්ධයෙන්, අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරුවරයකු කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂිකරුවකු ලෙස නොකැඳවන බවට නීතිපතිවරයා









