6 months ago Tags #ceylonwire අවුරුද්දක් පස්සෙන් එළවලා බාලවයස්කාර දැරියක් දූෂණය කළ සැකකරු අල්ලයි බාලවයස්කාර දැරියක් දූෂණය කර ගැබ්ගැන්වූ බවට චෝදනා එල්ල වී ඇති සැකකරුවකු වසරකට පසු මොනරාගල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට
6 months ago Tags #ceylonwire කොළඹ නගරාධිපති ව්‍රායි සුදු සැරයටිය අතට ගනී කොළඹ නගරාධිපති ව්‍රායි කැලි බල්තසාර් අඟහරුවාදා (11) දින දෘශ්‍යාබාධිත පුද්ගලයන් දිනපතා මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව දැනුවත් කිරීම සඳහා දෑස් බැඳගෙන
6 months ago Tags #ceylonwire දළදා මාලිගාවට-කැළණියට දුන්න ඇත්තු දෙන්නට වධ දෙනවද බලන්න තායි පරිසර ඇමැති ලංකාවට එයි ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද තායි ඇතුන් දෙදෙනකුගේ (තායි රාජා සහ කණ්ඩුල) සුභසාධනය පිළිබඳ සාකච්ඡා සඳහා තායිලන්තයේ ස්වභාවික සම්පත් හා
6 months ago Tags #ceylonwire ප්‍රසන්න රණතුංගට ඇප අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අද අත්අඩංගුවට ගත් හිටපු සංචාරක හා ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග කොළඹ ප්‍රධාන
6 months ago Tags #ceylonwire ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ පෙන්ෂන් යන එක ගැන තහවුරු කරයි පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2026 ලෝක කුසලානය ඔහුගේ අවසාන ලෝක කුසලාන තරගාවලිය බව තහවුරු කර තිබේ. තමන් තරග
6 months ago Tags #ceylonwire “වරෙන්තුකාරයොත් ශාසනේට ඇතුළුවෙලා – සමහරු පච්ච කොටාගෙන කැලේට වැදිලා”- මල්වතු මහනාහිමියන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්(වීඩියෝ) බුදුදහමේ පැවැත්මට උද්ගත වී ඇති ගැටලු සහ ශාසන විරෝධී කුමන්ත්‍රණ සම්බන්ධයෙන් මහ නාහිමිවරුන් දැනුවත් කිරීම සඳහා ශාසන විමර්ශන මහාසභාවේ ත්‍රෛනිකායික
6 months ago Tags #ceylonwire “ජනපතිට-ඇමැතිට ප්‍රශ්න කිව්වත් මගහරිනවා”- GMOA එක ආණ්ඩුවට අනතුරු අඟවයි මෙරට නිදහස් සෞඛ්‍ය පද්ධතිය බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. සෞඛ්‍ය ක්ෂේත්රයේ මානව සම්පත්,
6 months ago Tags #ceylonwire ප්‍රසන්න අත්අඩංගුවට ගත් හේතුව මෙන්න | තවත් කොමිස් කතාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අද (12) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රකාශයක්
6 months ago Tags #ceylonwire කාන්තාවන්ගේ ෆොටෝ දාලා ෆේස්බුක් පේජ් හදලා | ඒවා සල්ලිවලට විකුණලා | සැකකරු CID එකෙන් අල්ලයි කාන්තාවන්ගේ ඡායාරූප උපයෝගී කරගනිමින් ෆේස්බුක් පිටු නිර්මාණය කර සමාජ මාධ්‍ය ක්‍රියාකාරකම් හරහා මුදල් උපයා ගත් සැකකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සයිබර්
6 months ago Tags #ceylonwire සජබට පස්ස පෙන්නා ආරච්චිකට්ටුවේදී එජාපය මාළිමාව රැකගන්න ඡන්දය දෙයි පොදු වැඩසටහනක් සඳහා එකඟතාවකට පැමිණීම වෙනුවෙන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡා මධ්‍යයේ, ඊයේ (11) පුත්තලම