6 months ago Tags #ceylonwire ගෙදර යන මැකෝට බිමල්-සජිත් එක මිටට උපහාර දක්වති නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (පැෆරල්) සඳුදා (10) විශ්‍රාම යන මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකට උපහාර
6 months ago Tags #ceylonwire ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට අද (12) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනීසිටි හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංග අත්අඩංගුවට ගෙන තිබේ. වාර්තාවලට අනුව,
6 months ago Tags #ceylonwire තවත් අයිස් කිලෝ 300ක් එක්ක හයක් කිරින්දෙන් අල්ලයි කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාශයට අනුයුක්ත පොලිස්
6 months ago Tags #ceylonwire “මොන්ටිසෝරි ළමයෙක්ට උණත් භාණ්ඩාගාරේ පුරවන්න පුළුවන්”- සජිත් දැනුම ප්‍රදර්ශනය කරයි(වීඩියෝ) භාණ්ඩාගාරය උතුරා යමින් තිබීම ගැන රජය පුරසාරම් දොඩමින් සිටින බවත් ජනතාව මත අධික ලෙස බදු පැනවීමෙන් මොන්ටිසෝරි දරුවකුට පවා භාණ්ඩාගාරය
6 months ago Tags #ceylonwire හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂගේ මළසිරුර දේවස්ථානයකින් හමුවෙයි උතුරු පළාතේ හිටපු අධ්‍යාපන අධ්යක්ෂවරයකු මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයේ ග්රන්ථ ප්‍රකාශන අංශයේ සේවය කොට විශ්‍රාම ගිය තිරුඥානම් ජෝන් ක්වින්රස්ගේ මළසිරුර මන්නාරමේ
6 months ago Tags #ceylonwire ට්‍රිප් ගිහිල්ලා සෙල්ෆි අරගෙන බුකියේ දාන්න එපා | පොලිසියෙන් අවවාදයක්(වීඩියෝ) විනෝද චාරිකා, වන්දනාමාන සහ විවිධ චාරිකා සඳහා පිටත්ව ගිය පසු තමන් ඉන්නා ස්ථානය සඳහන් කරමින් සමාජ මාධ්‍ය හරහා සෙල්ෆි ඡායාරූප
6 months ago Tags #ceylonwire බුකර් සාහිත්‍ය සම්මානය හංගේරියානු ලේඛක ඩේවිඩ් සලේට ලෝක සාහිත්‍යවේදීන් ඉහළම ගෞරවයට ලක්කරන වාර්ෂික බුකර් සාහිත්‍ය සම්මානය මෙවර හංගේරියානු සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය ලේඛක ඩේවිඩ් සලේට හිමි වී ඇත.
6 months ago Tags #ceylonwire බෝම්බ ප්‍රහාර මැද පාකිස්ථානය ලකුණු හයකින් ශ්‍රී ලංකාව පරාජය කරයි සල්මන් ආගාගේ සටන්කාමී ශතකය සහ හරිස් රවුෆ් ලබාගත් කඩුලු 4ත් සමග ඊයේ රාවල්පිණ්ඩි හි පැවැති පළමු එක්දින තරගයේදී ශ්‍රී ලංකාව
6 months ago Tags #ceylonwire තායිවානය නිසා ජපානය සහ චීනය මතගැටුමක චීනය තායිවානයට එරෙහිව ආක්‍රමණයක් දියත් කළ හොත් ජපානයට ද හමුදා ක්‍රියාමාර්ග ගත හැකි බවට ජපාන අග්‍රාමාත්‍ය සනායි තකයිචි කළ ප්‍රකාශයක්
6 months ago Tags #ceylonwire දිල්ලි ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන එන බවට මෝදිගෙන් ප්‍රතිඥා පුද්ගලයින් 08 දෙනෙකුට මරු කැඳවමින් දිල්ලියේදී එල්ල වූ මෝටර් රථ බෝම්බ ප්‍රහාරය සඳහා වගකිව යුත්තන් නීතියට හමුවට ගෙන එන බව